Web Directory: පරිගණක
|0-9|A|B|C|D|E|F|G|H|I|J|K|L|M|N|O|P|Q|R|S|T|U|V|W|X|Y|Z|
 
Search in the Directory
 
 
   
තොරතුරු සංනිවේදන තාක්ෂනය
    තොරතුරු තාක්ෂණික යටිතළ පහසුකම් , ඊ-සමාජය , ඉ ගම්මානය , ශ්‍රී ලංකාව සම්බන්ධ තොරතුරු , ඉ-නායකත්වය සහ ප්‍රතිපත්ති සම්පාදනය ,තොරතුරු වි‍ස්තර සහිතව ඇත.
    www.icta.lk
සිංහල වෙබ් ඩිරෙක්ටරිය - සිංහල වෙබ් අඩවි නාමාවලිය.
    සිංහල වෙබ් ‍ඩිරෙක්ටරිය සිංයළුම සිංහල වෙබ් අඩවි සඳහා නාමාවලිය.
    www.sinhalawebdirectory.com
සියබස් වෙබ් අඩවිය සිංහල යුනිකෝඩ්
    මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ භාවිතා වන ප්‍රධාන දේශීය භාෂා මෙන් ම රාජ්‍ය භාෂා වන සිංහල හා ‍දමිළ භාෂාවන් පරිගණක සඳහා භාවිතා කළ හැකි අයුරු පිළිබඳ තොරතුරු, උපදෙස් මෙන්ම ඒ සඳහා අවශ්‍ය වන මෘදුකාංග ද ඔබට පිරිනමයි.
    www.siyabas.lk
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
    සිංහල බසින් ලියන බ්ලොග්කරුවන්ගේ එකමුතුවෙන් ගොඩනැඟුණු මේ සංසදය, බ්ලොග්කරුවන්ට අදාළ වූ තාක්ෂණික, භාෂාමය ආධාරෝපකාර සපයාගැනීමේත් බ්ලොග්කරුවන්ගේ සමාජීය භූමිකාව, අයිතීන් හා වගකීම් කෙරෙහි බැරෑරුම් අවධානය යොමු කරමින් පුළුල් සංවාදයක් ගොඩනැඟීමේත් අරම
    www.sinhalabloggers.com
සිංහල යුනිකෝඩ් සමූහය
    සිංහල භාෂාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ භාවිතාවේදී තිබෙන ගැටළු හා පිළියම් අධ්‍යයනයද, මිත්‍රශීලීව සිංහලෙන් සන්නිවේදනය ද අප සමූහයේ සම්ප්‍රදායයි.
    groups.google.com/group/sinhala-unicode
සිංහල බ්ලොග්
    සිංහල බ්ලොග්කරුවන් සමග සබැඳුම් හුවමාරු කරගැනීමට සිංහල බ්ලොග්.
    www.sinhalablog.com
ෆෙඩෝරා ලිනක්ස් සටහන්
    ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනයෙන් පසු තමන්ට අවශ්‍ය ආකාරයට හැඩ ගස්වාගන්නේ කෙසේද කියන එක ගැන සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය කලින් භාවිතා කල ඔබට වින්ඩොස් මෘදුකාංග වලට ක්‍රියාකාරීත්වයෙන් සමාන ලිනක්ස් මෘදුකාංග ගැන සටහන් කිරීමයි.
    linux.wellassa.org
ලංකා දැන්වීම් පිටුව
    ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වි‍ශේෂ තොරතුරු, බෞද්ධ විහාරස්තානවල වල තොරතුරු, ලංකාවේ පාසැල් වල තොරතුරු, ලංකාවේ කලා කටයුතු වල තොරතුරු සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාවලින් නොමිලේ පල කරන එකම වෙබ් අඩවිය.
    www.lankadanweempituwa.com
ඉන්ද්‍රනාම ගේ සයිබර් සිතුවිලි
    සයිබර් සිතුවිලි ලිපි සහ ‍තෙ‍ාරතුරු ඇතුලත් වේ.
    blog.indranama.com
සිංහලෙන් FOSS
    මෙම බ්ලොග් එක මගින් ඔබට "නිදහස් සහ විවෘත මෘදුකාංග" පිලිබඳ තොරතුරු, කෙටි සටහන් සහ ක්‍රම සහ විධි තොරතුරු ඇතුලත් වේ.
    www.sinhalenfoss.org
සිංහල වෙබ් මෘදුකාංගය
    සිංහල වෙබ් මෘදුකාංගය - මෙම වෙබ් මෘදුකාංගය ඔබට නොමිලේ ලබාගත හැකිය .
    www.kawdoco.com/sinhala/
අකිලගේ සිතුවිලි
    පරිගණක විවෘත්ත මෘදුකාංග අන්තර්ජාලය අන්තර්ජාලයේ පෞද්ගලිකත්වය සහ චිත්‍රපට පොත් ගැන සඳහන් වේ.
    akila87.wordpress.com/
සිංහල සෙවුම
    අන්තර්ජාලයේදීත් සිංහලෙන් කියවීමට හැකි වෙබ් අඩවි මොනවාද කියා ඔබට හඳුන්වා දීම අපේ අරමුනයි.
    www.sasrutha.com
Firefox සිංහල වෙබ් ගවේශකය
    Firefox සිංහල වෙතට සාධරයෙන් පිළිගනිමු, Firefox වෙබ් ගවේශකය අන්තර්ජාලයට පිවිසිය හැකි වේගවත්, වඩා ආරක්‍ෂිත සහ රිසි ලෙස සැකසිය හැකි ආකාරයයි.
    www.mozilla.com/si/
   
    Records 1 to 14 of 14
   

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc