අහඹු නියැදිවල සිදුකරන PCR පරීක්ෂණ අඛණ්ඩව
හුදෙකලා කර ඇති ප්‍රදේශ ඇතුළුව තෝරාගත් ප්‍රදේශවල අහඹු නියැදිවල සිදුකරන PCR පරීක්ෂණ තුළින් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
The post අහඹු නියැදිවල සිදුකරන PCR පරීක්ෂණ අඛණ්ඩව appeared first on ITN News.