රජයේ රෝහල්වල සායනික රෝගීන්ට ඖෂධ බෙදාදීම තැපෑල මඟින්
රජයේ රෝහල් මගින් ප්‍රතිකාර ගන්නා සායනික රෝගීන්ට අවශ්‍ය ඖෂධ බෙදාහැරීම තැපෑල මඟින් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණවල ජනතාවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මහල් නිවාසවලදීම ලබාදීමට කොළඹ මහනගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව මහල් නිවාස සංකීර්ණවලට අද සිට වෛද්‍ය කණ්ඩායම් යවා රෝගීන් පරීක්ෂා කර අවශ්‍ය ඖෂධ වර්ග නොමිලේ ලබාදීමට කටයුතු කෙරෙනවා.
The post රජයේ රෝහල්වල සායනික රෝගීන්ට ඖෂධ බෙදාදීම තැපෑල මඟින් appeared first on ITN News.