How can Sri Lankan charities find international donors and partners?

ආපස්සට ගිය රට යළි නිවැරදි දිශාවට යොමු කළ යුතුකමේ මනාපයේ දිනය අදයි ‍

- itnnews.lk

යුග පෙරළියක් සනිටුහන් කරමින් මීට වසරකට පෙර එනම් 2019  නොවැම්බර් 16 වෙනිදා මේ රටේ ඉතිහාසගත ජනාධිපතිවරණය පැවැත්වුණා. ඡන්ද හැට නව ලක්ෂ විසි හතරදහස් දෙසීය පනස් පහක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ  හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ජනතාව පත්කර ගත්තා.

ආපස්සට යමින් සිටි ශ්‍රී ලාංකීය ගමන්මග  නිවැරදි දිශානතියට යොමුකර ගත් දවස ඉතිහාසය ලියන වාරක් වාරයක් ගානේ රනින් සනිටුහන් වෙන ශ්‍රී ලාංකීය ජනතාවගේ දිනය. හැට නවලක්ෂයක් ජනතාව ගත් නිවැරදිම තීන්දුව. ඒ දිනය අද. නොවැම්බර් 16 . 2019 නොවැම්බර් 16  වෙනිදා. මේ රටේ දේශප්‍රේමී ජනතාව ඡන්දපොලට ගියේ තමන්ගේ යුතුකමේ මනාපය ඉෂ්ඨ කරන්න. ඒක ඒ විදියට සිද්ධ කළා. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අනාගතය විනිවිද දකින දැයට සැබෑ නිදහස දිනා දීමට නායකත්වය දුන් යුගයේ වැඩකරන්නට උපන් මිනිසා. හැට නව ලක්ෂයක් ජනතාවගේ යුතුකමේ මනාපයෙන් රටේම භාරකාරත්වයට නායකත්වයට පත් වුණ දවස. ඔව් අදට හරියටම දවස් 365යි. උදාවුන දවස නෙමෙයි ගෙවී ගිය දවස් 365 දී අපට ,රටට, අනාගතයට මොනවද ලැබුණේ, ලැබෙන්නේ. 2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව සිද්ධ වුණු ඉතිහාසගත වැරැද්ද ආයි නිවැරදි කළේ නිවැරදිම නායකත්වයක් රටට පත් කරලා. ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්. මහින්ද රාජපක්ෂ ජන නායකයාගේ ජන හිතකාමී නායකත්වයට තව තවත් යෝධ ශක්තියක් දෙමින් ගෝඨාභය මැතිදුන් රටේම නායකත්වයට පත්වුණේ වැටුනු රටක් යළි දෙපයින් සිටුවා සිට අනාගත පරපුරටම සුරක්ෂිත සෞභාග්‍යවන්ත රටක් දායාද කර දෙන්නටයි. දවස් 365 ක් ආපස්සට හැරලා බලද්දී මේ රටේ ජනතාව   ගත් තීන්දුව නිවැරදිම තීන්දුව කියලා අද ඔප්පුවෙලා නේද?. ආරක්ෂිත රටක්, විනයක් ඇති රටක්. ඒ මගේ රට කියලා ශ්‍රී ලංකා ද්වීපය ලෝකයේ ඉස්සරහ කටක් ඇරලා කියන්න පුළුවන් තත්ත්වයකට අද පරිවර්ථනය වෙමින් තියෙනවා නේද?. කට වචනයට කොලකෑල්ලට විතරක් සීමා නොවුණු පොරොන්දු , කවුරුත් කියන ජනදුක නෙමෙයි. තමන්ම  දැකලා, තමන්ට දැනිලා ජනහද ලඟටම ගිහිල්ලා ඔවුන් එක්ක පිළිසදරේ යෙදිලා, ගමේ ප්‍රශ්න ගමට ඕන විදියට විසදන , විසදිය යුතු විදිය නිලධාරීන්ට,  බලධාරීන්ට පෙන්නලාම දීලා ප්‍රශ්නයට ප්‍රශ්නයක් නෙවෙයි නිසි උත්තරේම දෙන ජනාධිපති කෙනෙක් දැන් අපිට ඉන්නවා. යුද බිමේදී ඉලක්කය හදුනාගත්ත එඩිතර රණවිරුවෙක්. වගකීම වගවීමක් විදියටම ඉටු කරපු ආරක්ෂක ලේකම්වරයෙක්. කොළඹ නගරය ලෝකයේ අංක එකේ සුන්දරම නගරය විදියට ඔසවලා තබපු නාගරික සංවර්ධන  අමාත්‍යාංශ ලේකම්වරයෙක්. ලෝකය දන්න ලෝකය දකින මහා සැළසුම් සහගත පරිපාලකයෙක්. ඒ සියල්ල කැටි කොටගත් ජන හද හදුනන සැබෑ දේශප්‍රේමියෙක්. මිනිසා සේවය කළ යුත්තේ මිනිසාටම බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වූ දවස් 365ක්. මේ ඒ සටහන්වල කෙටි සටහනක ආරම්භයක් විතරයි. අපිට ලියන්න තියෙන්නේ යුගයක් ගැන. යුග පෙරලියක් ගැන. ඒ යුගයේ සටහන අද අපි කෙටි සටහනකින් පටන් ගන්නවා. හැබැයි දීර්ඝ යුග පෙරළියක ආරම්භක සටහනක් විදියට.

 

The post ආපස්සට ගිය රට යළි නිවැරදි දිශාවට යොමු කළ යුතුකමේ මනාපයේ දිනය අදයි ‍ appeared first on ITN News.

You may also like

- island.lk

A Russian deputy defence minister has been detained on suspicion of taking bribes, according to the country’s top investigative body. The Investigative Committee said on Tuesday that Timur Ivanov was being held and an investigation carried out. Appointed to the defence ministry in 2016, Mr Ivanov, 47, was responsible for Russia’s military infrastructure projects. Activists […]

- island.lk

By Chaminda Silva SLPP General Secretary Sagara Kariyawasam said yesterday that his party would conduct a disciplinary inquiry against Justice Minister Dr. Wijeyadasa Rajapakshe against his accepting the post of the Acting Chairman of the SLFP.  Kariyawasam said it was wrong for Minister Rajapakshe, a member of the SLPP, to have accepted a position in […]

- island.lk

Opposition and SJB Leader Sajith Premadasa yesterday said that he and his party were ready for a debate with JVP/NPP leader Anura Kumara Dissanayake and the latter’s team next month. Speaking at a meeting held after handing over a Smart classroom to children of Okandayaya Maha Vidayalaya in Hambantota, Premadasa said that there was no […]

- island.lk

The government’s revenue had exceeded the target for the first quarter of 2024 had by 6 percent, State Minister of Finance Ranjith Siyambalapitiya said on Monday. The State Mionister said the government expcted a revenue collection of Rs 4,106 billion in 2024 and wanted the state revenue to be at least 14 percent of the […]

- island.lk

A study by Hyderabad-based Centre for Cellular and Molecular Biology and Colombo University has found that the Vedda tribe was genetically linked to ethnic Indians, said a report published by the Times of India. It said: In a landmark study published this week in ‘Mitochondrion’ journal, 10 researchers from five institutions spoke about findings on the […]

- island.lk

By Norman Palihawadane Two wanted criminals were killed in a shootout with police at Millawa, in Moragahahena, in the early hours yesterday. Police identified the deceased as Imesh Danushka Darshana, 36, of Mattegoda and Suraj Prabodha Adihetti, 42, of Tanamalwila. According to police they were manning a road block at Boraketiya Junction, in Moragahahena, when they signalled a three-wheeler to [&#...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc