යාපනය සිසුවියගේ ඝාතනය ගැන පොලිස් ඒකක තුනකින් පරීක්ෂණ
කයිට්ස්හි දී පාසල් සිසුවියක දූෂණය කර අමානුෂික ලෙස ඝාතනය කිරීමත් සමඟ උතුරු ප්‍රදේශය තුළ ඇති වූ සිදුවීම් ජාලය සම්බන්ධ සියලු තොරතුරු නිවැරැදිව හෙළි කර ගැනීමට පොලිස්පතිවරයාගේ නියෝගයෙන් විශේෂ පොලිස් ඒකක තුනකින් පරීක්ෂණ සිදුකෙරෙයි.