ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් උතුරේ සංචාරයක
ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා පසුගිය දා මුලතිව් සහ යාපනය ප්‍රදේශයේ සංචාරයක් නිරත වූ අතර එහිදී පසුගිය 28 වැනිදා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා හමුවිය.