දහම් ගුරු සහතික පත්‍ර විභාගය කල්යයි
වාර්ෂිකව පවත්වණු ලබන දහම් ගුරු සහතික පත්‍ර විභාගය මෙම වසරේ දෙසැම්බ්ර් 6 දින පැවැත්වීමට නියමිතව තිබුණද පවතින කොවිඩ් -19 වසංගත තත්වය මත එම විභාගය ඉදිරි වෙනත් සුදුසු දිනකදී පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
The post දහම් ගුරු සහතික පත්‍ර විභාගය කල්යයි appeared first on ITN News.