කොටුව දුම්රිය ස්ථානයේ පවතින අඩුපාඩු නිරාකරණය කරන්නැයි අමාත්‍යවරයාගෙන් නිලධාරීන්ට උපදෙස්
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳ නිරීක්ෂණය කිරීමට අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද පැමිණියා.
කොටුව දුම්රිය ස්ථානයේ පවතින අඩුපාඩු නිරාකරණය කිරීමට අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදෙස් දුන්නා. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා දුම්රිය ගමනාගමන කටයුතු පිළිබඳව මෙහිදී මාධ්‍යයට අදහස් පළ කළා.
The post කොටුව දුම්රිය ස්ථානයේ පවතින අඩුපාඩු නිරාකරණය කරන්නැයි අමාත්‍යවරයාගෙන් නිලධාරීන්ට උපදෙස් appeared first on ITN News.