ඉතා දුර්ලභ ඖෂධ පැළ 900 ක් වගාකර ඇති ඖෂධ උයනක්
ඉතා දුර්ලභ ඖෂධ පැළ 900 ක් පමණ වගාකර ඇති ඖෂධ උයනක් පිළිබඳ හලාවත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මොහොමඩ් සාලින් නමැති ආයුර්වේද වෛද්‍යවරයා මෙම ඔසු උයන පවත්වාගෙන යනවා. ඉන්දියාවෙන් රැගෙන ආ දුර්ලභ ඖෂධ වර්ග ද මෙහි පවතිනවා. ඉන්දියාවේ දී අයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරා ඇති මොහු අසරණ පවුල් සදහා නොමිලේ තම ඔසු උයනෙන් ඖෂධ ලබාදෙනවා.
The post ඉතා දුර්ලභ ඖෂධ පැළ 900 ක් වගාකර ඇති ඖෂධ උයනක් appeared first on ITN News.