යුද විරුවන් සමරන පොපිමල් දිනය අදයි
යුද විරුවන් සමරන පොපිමල් දිනය අදයි.
කොළඹ මහජන පුස්තකාලය අසල පිහිටි යුද විරුවන්ගේ ස්මාරකයේදී පොපිමල්දිනය සැමරීම සිදු වුණා.යුද විරුවන්ගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජගත් ගුණවර්ධන මහතා ඇතුළු යුද ගුවන් නාවික හා පොලිස් නිලධාරන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. පළමු සහ දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය රණවිරුවන් සිහිකිරීමේ අරමුණින් ලොව පුරා පොපිමල් දිනය සැමරෙනවා. නොවැම්බර් මස 11 වන දිනයට පොපිමල් දිනය යෙදී තිබුණද කොරෝනා තත්ත්වයහේතුවෙන්එය අද දිනයට යොදා ගත් බවවි විශ්‍රාමික මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා සදහන් කළේ.
The post යුද විරුවන් සමරන පොපිමල් දිනය අදයි appeared first on ITN News.