විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු දිවයිනට
දෝහා කටාර් සිටි ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු සහ ඩුබායි සිටි පුද්ගලයින් 20 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.
ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන 31 ක පුද්ගලයින් 2,950 දෙනෙකු මේ වනවිටත් රැඳී සිටිනවා.
The post විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු දිවයිනට appeared first on ITN News.