විපක්ෂය චෝදනා එල්ල කළත් පවතින තත්ත්වය පාලනයට රජය අඛණ්ඩව ක්‍රියා කරනවා
විපක්ෂය කුමන චෝදනා එල්ල කළ ද පවතින තත්ත්වය පාලනය සදහා රජය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරනවා. විපක්ෂය අසත්‍ය ජනගත කිරීමට උත්සාහ දරමින් සිටින බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. පවතින තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ නියෝජිතයින් මෙලෙස අදහස් පළකළා.
The post විපක්ෂය චෝදනා එල්ල කළත් පවතින තත්ත්වය පාලනයට රජය අඛණ්ඩව ක්‍රියා කරනවා appeared first on ITN News.