ගිනි අවි බලපත්‍ර සහ පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන බලපත්‍ර අලුත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ...
2021 වසරට අදාළව ගිනි අවි බලපත්‍ර සහ පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන බලපත්‍ර අලුත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව පෙබරවාරි මස 28 වනදා තෙක් දඩ මුදල් ගෙවීමකින් තොරව මෙම බලපත්‍ර අලුත් කර ගත හැකි බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.
The post ගිනි අවි බලපත්‍ර සහ පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන බලපත්‍ර අලුත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කෙරේ appeared first on ITN News.