බන්ධනාගාර තුළ PCR පරීක්ෂණ 6000කට අධික සංඛ්‍යාවක්
බන්ධනාගාර නිලධාරීන් හා රැඳවූවන් හයසිය අසූ දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් බන්ධනාගාර තුළ PCR පරීක්ෂණ 6000කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
The post බන්ධනාගාර තුළ PCR පරීක්ෂණ 6000කට අධික සංඛ්‍යාවක් appeared first on ITN News.