How can Sri Lankan charities find international donors and partners?

මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට

- itnnews.lk

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමේ වැඩපිළිවෙල අද  ආරම්භ කෙරෙනවා.

අම්පාර දිස්ත්‍රික්කයන් අද පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් මිලදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතයි. මීට සම්බන්ධ රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාරීන්ගේ හා ගොවි ජනතාවගේ උනන්දුව හා ධෛර්ය වැඩිකරමින් නව වැඩපිළිවෙල මෙසේ ආරම්භ කිරීම සිදු කරනු ලබනවා.පොහොර සහනාධාරය ලබන සෑම ගොවියෙකුගෙන්ම හෙක්ටයාරයකින් වී කිලෝ 1000ක් මෙම වැඩපිළිවෙල තුළින් වී අලෙවි මණ්ඩලය මිලට ගැනීමට පියවර ගෙන ඇත.ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරුන්ගේ හා වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කලමනාකරුවන්ගේ සෘජු අධීක්ෂණය යටතේ වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

දිවයින පුරා සේවයේ නිරත කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හරහා ගොවිජනතාවගේ වී මිලදී ගැනීමේ කටයුතු සිදු කිරීමට සියලු පියවර ගෙන ඇත.ඒත් සමඟම ගොවියන්ට වී ඇසුරුම් රජය මඟින් ඔවුන්ගේ අතටම ලබා දීමට පියවර ගෙන ඇත.සහල් හා වී මාෆියාව පරාජයට පත් කිරීමේ අරමුණෙන් මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක රජය සතු සංචිතයක් පවත්වා ගැනීමේ අරමුණෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණ.

අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල මහ කන්නයේ අස්වනු නෙලීම් ආරම්භ කොට ඇති අතර, එම දිස්ත්‍රික්කවලින් රජයේ වැඩපිළිවෙල අද මෙලෙස ආරම්භ කෙරේ.පළමු මිලදී ගැනීම අම්පාර අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී අද පස්වරු 3.30ට සිදු කිරීමට සැලසුම් කර ඇත. මෙවර මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ 28ක් අපේක්ෂා කෙරෙන අතර,ඉන් ලක්ෂ 03ක් මෙලෙස රජයට මිලට ගනු ලබන්නේ.

ගොවියාත්, පාරිභෝගිකයාත් යන දෙදෙනාම ආරක්ෂා කිරීමේ ප්‍රමුඛ අරමුණ සහිතවයි.මිලට ගනු ලබන වී ගබඩා කිරීම සඳහා දිවයින පුරා ගබඩා පහසුකම් සූදානම් කොට ඇත.යුද හමුදාවේ ද සහය සහිතව සියලු ගබඩා නවීකරණය කරමින් පවතී.මෙවර මහ කන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැටඅට දහස් හාරසීයක් දිවයින පුරා වගා කොට ඇත.මීට අමතරව දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ද වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.ඒ අනුව සහල් හිඟයක් හෝ සහල් මාෆියාවන්ට අවශ්‍ය පරිදි මිල පාලනය කිරීම් කළ නොහැකි පරිදි මෙවර රජය ඊට පෙර සිටම සූදානම් වී සිටියි.මෙතෙක් වී මිලදී ගැනීමේදී අතරමැදියන් අතට පත්වූ මුදල් මෙවර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ට ලබා දීමට පියවර ගෙන ඇත.එම නිලධාරීන් නොමැති ප්‍රදේශවල පමණක් වෙනත් විකල්ප තුළින් වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට අවස්ථාව හිමි වේ.මෙවර මහ කන්නය මුළුමනින්ම රාජ්‍ය යාන්ත්‍රණයක් හරහා වී මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි.ලබන මස මුල සිට වී අස්වනු දිවයින පුරා ලැබෙන අතර, ඒ සඳහා සියල්ල සූදානම්ව පවතී.

The post මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට appeared first on ITN News.

You may also like

- colombogazette.com

The Colombo District Court issued an injunction order against the appointment of Minister Wijeyadasa Rajapakshe as the Acting Chairman of the Sri Lanka Freedom Party (SLFP). A court order was also issued preventing former President Maithripala Sirisena from functioning as the Chairman of the SLFP until the ongoing case concludes. The court also issued an […]

- adaderana.lk

The United Nations called Tuesday for Âa clear, transparent and credible investigation of mass graves uncovered at two major hospitals in war-torn Gaza that were raided by Israeli troops.

- adaderana.lk

Iran and Sri Lanka on Wednesday (24) signed five Memorandums of Understanding (MoUs), aimed at bolstering bilateral relations between the two countries.

- adaderana.lk

Heavy traffic is reported in parts of Colombo as multiple roads remain closed due to the arrival of Iranian President Dr. Ebrahim Raisi.

- island.lk

A dramatic orange haze has descended over Athens as clouds of dust have blown in from the Sahara desert. It is one of the worst such episodes to hit Greece since 2018, according to officials. Greece had already been struck by similar clouds in late March and early April, which also covered areas of Switzerland […]

- colombogazette.com

Iranian President Dr. Ebrahim Raisi and his delegation arrived in Sri Lanka, Wednesday, and were welcomed at the Mattala Airport by Prime Minister Dinesh Gunawardane.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc