බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව යයි
හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ද රටින් පලා ගොස් ඇති බව BBC ලෝක පුවත් සේවය තහවුරු කරනවා. ඔහු අමෙරිකාව බලා ගමන් කරමින් ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ඩුබායි හරහා අමෙරිකාව දක්වා ගමන් කිරීමට ඔහු ඊයේ අලුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබුණද දැඩි මහජන විරෝධය හමුවේ ආපසු හැරීයාමට බැසිල් රාජපක්ෂට සිදුවී තිබුණා.
The post බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව යයි appeared first on ITN News.