නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු මාට්ටු
කොළඹ - මාළිගාවත්ත ප්‍රදේශයේදී තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි 66,000ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දහවල් පොලීසිය සිදුකරන ලද වැටලීමකදී මෙම දුම්වැටි... Read More