ජාකර්තා පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ට හානි සිදුවූ බවට වාර්තා නැහැ
ඉන්දුනීසියාවේ - ජකර්තා අගනුවර අද උදෑසන සිදුවූ පිපිරීම්වලින් සහ වෙඩි තැබීම්වලින් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට හානි සිදුවූ බවට වාර්තා ලැබී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති දර්ශන පෙරේරා පවසනවා.... Read More