මාර්ගයක් පිළිසකර කරදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් මාර්ගයට ගස් කපා දමයි
කුරුණෑගල - උහුමීය හරහා - හංහමුණ මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලා පිරිසක් එම මාර්ගයට ගස් කපා, ගල් දමා, කළු කොඩි ඔසවා ගමන් කිරීමට අපහසුවන ආකාරයෙන් අවහිර කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ මීට පෙර මෙම... Read More