ගිනි අවි සොරකමට පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට
ලග්ගල පොලිසියේ ගිනි අවි සොරකමට සිදුවු දිනයේ පොලිසියේ උප සේවය භාරව සිටි පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය නිවේදනය කලේ ටී 56 ගිනි අවියක්... Read More