ඉන්දියාවේ ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර 1900 ක් විනාශ වෙයි
උතුරු ඉන්දියාවේ හිමාලයන් ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මීට මාසයකට පෙර හටගත් මෙම ලැව්ගිනි නිසා හෙක්ටයාර 1900 ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති... Read More