බ්‍රිතාන්‍ය වෙරලේ යාත්‍රාවකින් කොකේන් ටොන් එකක් සොයා ගැනේ
බ්‍රිතාන්‍යයේ කෝන්වෙල් ප්‍රදේශයේ ෆැල්මවුත්වලට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී යාත්‍රාවකින් පවුම් මිලියන 80 ක් පමණ වටිනා කොකේන් ටොන් එකකට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි... Read More