මහ බැංකු බැදුම්කර ගණුදෙනුව ගැන කෝප් කමිටුව විමර්ශනය අවසන්
මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකළ විමර්ශනය අවසන් කර තිබෙනවා. මේ වනවිට විමර්ශනයට අදාළ වාර්තාව මුද්‍රණය සඳහා කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ... Read More