සතියේ සිදුවීම්
කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට අගමැති උපහාර :
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් 20* ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම සහ 19 න් පහළ ජාතික කි‍්‍රකට් කණ්ඩායම අරලියගහ මන්දිරයේදී මුණගැසුනේ එම කි‍්‍රකට් කී‍්‍රඩකයන් වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය වරයා පැවැත්වු සුහද හමුවකදීය.
කි‍්‍රකට් කී‍්‍රඩාව ශී‍්‍ර ලංකාවට කීර්තියක්, ගෞරවයක් හා ප‍්‍රසිද්ධියක් ලබා දෙන බව එහිදී සඳහන් කළ අග‍්‍රාමාත්‍යවරයා 2019 වසරේ ලෝක කුසලානය දිනා ගැනීම අපගේ ඉලක්කය විය යුතු බවද කීවේය.
කාන්තා කි‍්‍රකට් :
රන්ගිරි දඹුලූ කී‍්‍රඩාංගනයේ පැවති ශී‍්‍ර ලංකා ඕස්ටේ‍්‍රලියා සීමිත ඕවර් කි‍්‍රකට් තරඟ දෙකෙන්ම ජය ලැබුවේ ලොව අංක 01 ට ශේ‍්‍රණිගතව සිටින ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමයි. ප‍්‍රථම තරඟයෙන් ඕස්ටේ‍්‍රලියාව පහසු ජයක් ලැබුවත් දෙවෙනි තරඟයේදී පෙරට වඩා දස්කම් පෑමට ලංකා කී‍්‍රඩිකාවෝ සමත් වුහ.
01. ප‍්‍රථම එක්දින තරඟයෙන් ඕස්ටේ‍්‍රලියා කාන්තා පිළ කඩුළු 04 ක ජයක් ලැබීය.
ශී‍්‍ර ලංකාව ඕවර් 24.5 දී ලකුණු 76 යි.
ඉනෝකා රණවීර නොදැවී 32 යි. එෂානි ලොකුසුරිය 14 යි. ෆර්ලින් 4 ට 3 කි‍්‍රස්ටීන් 16 ට 3
ඕස්ටේ‍්‍රලියාව ඕවර් 15.4 දී කඩුලූ 6 ට 79 යි.
බෝල්ටන් 34 යි. රණවීර 20 ට 3 යි.
02. දෙවන එක්දින තරඟයෙන් ඕස්ටේ‍්‍රලියානු කාන්තා පිළ ලකුණු 78 ක ජයක් ලැබීය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර් 50 දී කඩුලූ 8 ට 254 යි.
බෝල්ටන් 64 යි. බ්ලැක්වෙල් නොදෙවී 56 යි. චමරි අතපත්තු 31 ට 3 යි.
ශී‍්‍ර ලංකා ඕවර් 50 දී කඩුලූ 9 ට 176 යි.
චමරි පොල්ගම්පල 68 ලොකුසුරිය 20 බීම්ස් 15 ට 4 යි.
03. තෙවන එක්දින තරඟය සැප්තැම්බර් 23 වෙනිදා කෙත්තාරාම පිිටියේදී
අවුරුදු 15 න් පහළ පී‍්‍රමා කුසලාන අන්තර් පළාත් කි‍්‍රකට් තරඟාවලිය.
x සැප්තැම්බර් 26 ප‍්‍රථම අවසාන පුර්ව තරඟය – සී.සී.සී. පිටිය
x සැප්තැම්බර් 26 දෙවන අවසාන පුර්ව තරඟය – එන්.සී.සී. පිටිය
x සැප්තැම්බර් 29 හා 30 – අවසාන තරඟය – එස්.එස්.සී. පිටිය