ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් දැඩි මතභේදයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදුන්වාදී ඇති නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් මේ වනවිට දැඩි මතභේදයක් ඇතිවී තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක්... Read More