How can Sri Lankan charities find international donors and partners?

2017 ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වසර පුරාම තරගාවලි අටකට

- srilankacricket.lk

Thanathillen Pita1

2017 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත්ම කාර්යබහුල වසරකි. ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මේ වසර තුළ දී ටෙස්ට් හා එක්දින තරගාවලි හයකටත් එක්දින තරගාවලි දෙකකටත් සහභාගි වීමට නියමිතය. මොවුනට විවේකයක් ලැබෙන එකම මාසය මැයි මාසය පමණි.

2017 වසර ආරම්භ වූයේ දැන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියෙනි. මේ වසර අවසාන වන්නේත් මේ කණ්ඩායම් දෙක අතරම දකුණු අප්‍රිකාවේ දී ම මෙවැනිම ටෙස්ට් හා එක්දින තරගාවලියකිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මේ වසරේ දී ම මෙවැනිම ටෙස්ට් හා එක්දින තරගාවලි හයකටත් එක්දින තරගාවලි දෙකකටත් සහභාගී විමට නියමිතය. ලංකා කණ්ඩායම සහභාගි වන එක්දින තරගාවලි දෙක පැවැත්වෙනුයේ ලබන මස (පෙබරවාරි) ඕස්ට්‍රේලියාව සමග එරට දී ටී 20 තරග තුනටත් ජුනි මස එංගලන්තයේ පැවැත්වෙන අයි. සී. සී. චැම්පියන් කුසලාන තරගාවලියත්ය.

ලංකා කණ්ඩායමේ ටෙස්ට් එක්දින හා ටී 20 තරගාවලි හය වන්නේ දැන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තරගාවලි මාර්තු – අප්‍රේල් මාස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බංගලදේශ කණ්ඩායමේ ශ්‍රීලංකා සංචාරය ජුනි – ජූලි මස සිම්බාබ්වේ කණ්ඩායමේ ලංකා සංචාරය, ජුලි – සැප්තැම්බර් දක්වා ඉන්දීය පිලේ ලංකා සංචාරය, ඔක්තෝබර් – නොවැම්බර් පැවැත්වෙන (එක්සත් අරාබි එමීර් හි) ශ්‍රී ලංකා පාකිස්තාන තරගාවලිය සහ නොවැම්බරයේ සිට 2018 ජනවාරි දක්වා නැවතත් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අපිකා තරගාවලියයි. සිම්බාබ්වේ තරගාවලියට ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග තුනක් ද බංගලදේශය සමග ටෙස්ට් තරග දෙකක් එක්දින තුනක් හා ටී 20 තරග දෙකක් ඇතුළත්ය. සෙසු කණ්ඩායම් හතර සමග පස්දින ටෙස්ට් තරග තුනකට එක්දින සීමිත ඕවර තරග පහකට හා ටී 20 තරග දෙකකට බැගින් ලංකා පිල සහභාගි වනු ඇත.

ලංකා ක්‍රිකට් ක්‍රීඩකයනට මෙය ඉතාමත්ම කාර්යබහුල වසරකි. ජාතික සංචිතයේ හොඳින් දස්කම් දක්වන විශාල අතිරේක ක්‍රීඩක පිරිසක් නොමැති හෙයින් ආබාධවලට ලක් නොවීමට ක්‍රීඩකයන් වගබලා ගත යුතුවේ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සිම්බාබ්වේ, බංගලදේශ හා ඉන්දියා තරගාවලි තුන අතුරින් ඉන්දියා සංචාරය වඩා වැදගත් වන්නේ ශ්‍රී ලංකාවටත් වඩා ඉන්දියාවේ අනුග්‍රහයකන් මීට දැඩි උනන්දුවක් දැක්වීමේ ආර්ථික වාසි හේතුවෙනි.

ඉහත කාල සටහන අනුව ලංකා ක්‍රිකට් ක්‍රීඩකයනට 2017 වසරේ දින 365 දින 300ක ට වඩා ක්‍රිකට්පිටියේ රැඳී සිටීමට සිදුවනු නොඅනුමානය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Popular lecturer Upul Shantha Sannasgala has been arrested by the Kandana Police in connection with an alleged fraud.

- adaderana.lk

Former President Gotabaya Rajapaksa on Thursday (25) vehemently refuted the allegations recently levelled at him by His Eminence Malcolm Cardinal Ranjith concerning the 2019 Easter Sunday terror attacks.

- adaderana.lk

President Ebrahim Raisi has stated improved relations between Iran and Sri Lanka in various fields would benefit the two countries and the Indian Ocean region.

- adaderana.lk

Minister of Education Susil Premajayantha says that 60,000 applications were received for new admissions to National Colleges of Education (NIEs).

- island.lk

Delhi Capitals rode on their captain’s incredible knock of 88 from 43 balls to eke out a narrow four-run victory over Gujarat Titans, despite the best efforts of Sai Sudharsan, David Miller and Rashid Khan to stop the hosts from doing the double over them. Pant’s knock, along with Axar Patel’s essay (66 off 43) […]

- onlanka.com

The importers have stated that a final decision regarding reducing the prices of imported milk powder has yet to be made.The post Imported milk powder price reduction uncertain amidst importers’ disagreement appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc