How can Sri Lankan charities find international donors and partners?

කොළඹ අවසාන තරගයට තේරේ

- srilankacricket.lk

Thanathillen Pita1

අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට මෙතෙක් පෙරමුණේ සිටි මහනුවර පරදා කොළඹ කණ්ඩායම සුදුසුකම් ලැබීය.  කණ්ඩායම් දෙකම අඩු ලකුණු රැස්කළ මේ තරගයේ දී කොළඹ කණ්ඩායම ජය ලැබුවේ කඩුලු 4 කිනි.

MMK_9470

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දිවා/ රාත්‍රී  තරගයක් ලෙසින් පැවැති මේ තරගයේ දී මුලින් පන්දුවට පහරදුන් මහනුවර ඕවර 31 ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගත්තේ ලකුණු 136කි.  කොළඹ කණ්ඩායම ඕවර 25.5ක දී කඩුලු 6ක ට ලකුණු 139ක් ලබමින් මේ ජයග්‍රහණ ලැබීය.  කණ්ඩායම් දෙකම ඕවර 56.5ක දී ලැබුවේ ලකුණු 275ක් පමණෙකි.

මහනුවර කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේ ලකුණු 96ක ට කඩුලු 9ක් දැවී විදුලි ආලෝකය ඒමටත් පෙර තරගය නිමවන ලකුණු පහළ වූවත් මහනුවර අවසාන කඩුල්ලට අමිල අපොන්සු සහ නුවන් ප්‍රදීප් පන්දු 42ක දී ලකුණු 40ක් ලබමින් එම තත්ත්වය මග හරවා ගැනීමට සමත් විය.  කොළඹ පන්දුවට පහර දෙන විට ද ලකුණු 47ක ට කඩුලු පහක් දැවී මහනුවර අනපේක්ෂිත ජයක් කරායන ලකුණු පහළ කළත් හයවන කඩුල්ලට ෂෙහාන් ජයසුරිය (30) හා සචිත්‍ර සේනානායක (නොදැවී 22) පන්දු 85ක දී ලකුණු 65ක් රැස් කරමින් කොළඹ කණ්ඩායමට ජය මාවත විවෘත කරදුන්හ.

මේ තරගාවලියේ දී කොළඹ කණ්ඩායම දැනට ලකුණු 16ක් ලබා ඉදිරියෙන් ම පසු වේ.  ඔවුනට මහනුවර සමග ප්‍රසාද ලකුණක් ද හිමි විණි.  ගාල්ල – දඹුල්ල තරගයේ ජයග්‍රාහකයන් කොළඹ සමග අවසාන තරගයට සහභාගි වෙති.  වර්ෂාව මත හෝ මේ තරගය නොපැවැත්වුවහොත් මහනුවර ගාල්ල හා දඹුල්ල කණ්ඩායම් තුනම ලකුණු 12බැගින් ලබා ලකුණු ලැබීමේ වේගය මත අවසාන තරගයට සුදුසුස්සන් තෙරේ.

කොළඹ කඩුලු 4කින් මහනුවර පරදා අවසාන තරගයට තේරේ.

මහනුවර ඔව්ර 31ක දී ලකුණු 136යි.  මහේල උඩවත්ත 22 අමිල අපොන්සු නොදැවී 22 යි.  විශ්ව ප්‍රනාන්දු 61ට 4යි, වනිදු හසරංග 19ට 2යි. ෂෙහාන් ජයසූරිය 14ට 3යි.

කොළඹ ඔව්ර 25.5දී කඩුලු 6139යි.

වනිදු හසරංග 29යි.  ෂෙහාන් ජයසූරිය 30යි.  කිත්රුවන් විතානගේ 26යි.  සචිත්‍ර සේනානායක නොදැවී 22යි.  අමිල අපොන්සු 34ට 2යි.  සචිත් පතිරණ 35ට 2යි.

වුන්ඩ් රොබින් ක්‍රමයට පැවැති මූලික වටයේ ප්‍රතිඵල

  • දඹුල්ල ලකුණු 44කින් කොළඹ පරාජය කරයි. දඹුල්ල 316යි. කඩුලු 8යි (ඕවර 50)

භානුක රාජපක්ෂ 117යි. අෂාන් ප්‍රියංජන 70යි.  මිලින්ද සිරිවර්ධන 68යි.  කුසල් ජනිත් 32යි.  ෂෙහාන් ජයසුරිය 29ට 4යි.  තිසර පෙරේරා 31ට 2යි.

කොළඹ ඕවර 47.5දී 272යි.

දිල්ෂාන් මුණවීර 85යි.  දිනෙෂ් චන්දිමාල් 70යි.  අෂාන් සිරිවර්ධන 68යි.  කුසල් ජනිත් 32යි.  ෂෙහාන් ජයසූරිය 29ට 4යි.  තිසර පෙරේරා 31ට 2යි.

  • ගාල්ල ලකුණු 70කින් මහනුවර පරාජය කරයි.

ගාල්ල ඔව්ර 50 දී කඩුලු 9313 දිමුත් කරුණාරත්න 89යි, සධීර සමරවික්‍රම 61යි, දසුන් ශානක නොදැවී 49යි, නුවන් ප්‍රදීප් 58ට 3යි.

මහනුවර ඕවර 46.1 දී 243

සචිත් පතිරණ නොදැවී 73යි. මහේල උඩවත්ත 54යි, සඳුන් වීරක්කොඩි 38යි.

  • මහනුවර ලකුණු 33කින් දඹුල්ල පරාජය කරයි.

මහනුවර ඕවර 50 දී කඩුලු 5323

ධනුෂ්ක ගුණතිලක 75යි.  දිල්හාන් කුරේ 43යි, චරිත් අසලංක 35යි, චාමර කපුගෙදර නොදැවී 105යි, අශාන්  ප්‍රියංජන 32ට 4යි.

දඹුල්ල ඕවර 48.3 දී 284යි

භානුක රාජපක්ෂ 81යි, කුසල් මෙන්ඩිස් 59යි, කුසල් පෙරේරා 56යි, චරිත් අසලංක 27ට 4යි, නුවන් ප්‍රදිප් 65ට 3යි.

  • කොළඹ කඩුලු 3කින් ගාල්ල පරාජය කරයි.

ගාල්ල ඕවර 50 දී කඩුලු 9299

උපුල් තරංග 101යි, දිමුත් කරුණාරත්න 78යි. ධනංජය ද සිල්වා නොදැවී 52යි.  විශ්ව ප්‍රනාන්දු 56ට 2යි.

කොළඹ ඕවර 49 දී කඩුලු 7301යි.

ඇන්ජිලෝ ජයසිංහ 70යි. ෂෙහාන් ජයසූරිය 30යි, තිසර පෙරේරා නොදැවී 42යි, සික්කුගේ ප්‍රසන්න 59ට 2යි, සුරංග ලක්මාල් 61ට 2යි.

බන්දුල මොල්ලිගොඩ

 -The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Israeli missiles have hit a site in Iran, ABC News reported late on Thursday, citing a U.S. official, days after Iran launched a drone strike on Israel in response to an attack at the Iranian embassy in Syria.

- island.lk

The International Monetary Fund (IMF) has expressed its readiness to assist Sri Lanka in its negotiations with international bondholders, according to a Reuters report. An IMF spokesperson has been quoted as saying that a formal assessment will be provided once a preliminary agreement is reached. The spokesperson has expressed hope that an agreement aligning with […]

- island.lk

By A.J.A Abeynayaka and Rathindra Kuruwita The Colombo District Court yesterday (18) extended the interim injunction preventing former President Maithripala Sirisena from functioning as the Chairman of the Sri Lanka Freedom Party (SLFP), until May 09. District Court judge Sandun Vithana directed all parties to submit objections to the decision. The order was issued when […]

- island.lk

Sri Lanka’s Piyumi Wijesekara is among the crew of four volunteers, selected by NASA, to participate in a simulated mission to Mars within a habitat at the agency’s Johnson Space Center in Houston. Jason Lee, Stephanie Navarro, Shareef Al Romaithi, and Wijesekara will step into the agency’s Human Exploration Research Analog, or HERA, on Friday, […]

- island.lk

Chamari Atapattu smashed the third-highest individual score in women’s ODIs to help Sri Lanka pull off the highest-ever successful run-chase in women’s ODIs.Atapattu was at her brutal best as Sri Lanka stunned South Africa with a record run-chase in Potchefstroom to level the three-match ICC Women’s Championship ODI series and end a highly successful bilateral […]

- island.lk

Apropos our news items (in The Island of 18 April) “Australia-based doc alleges her flat illegally occupied by diplomatic mission employee”, the High Commission for the People’s Republic of Bangladesh in Colombo has sent us the following response: “We draw your kind attention to the publication of the news item titled “Australia-based doc alleges her […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc