How can Sri Lankan charities find international donors and partners?

19න් පහළ අන්තර් පළාත් තරගාවලියේ දී බස්නාහිර (උතුර) කණ්ඩායමට ජයගුහණ දෙකක්

- srilankacricket.lk

Thanathillen Pita1

වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ බස්නාහිර පළාත දකුණ කණ්ඩායම හා බස්නාහිර පළාත උතුර කණ්ඩායම ජයග්‍රහණ දෙකක් වාර්තා කිරීමට සමත්විණි.

බස්නාහිර දකුණ සහ මධ්‍යම පළාත අතර එන්. සී. සී. පිටියේ පැවැති තරගයේ දී බස්නාහිර දකුණු කණ්ඩායමේ නුවනිදු ප්‍රනාන්දු සහ නිපුන් දේශාන් අර්ධ ශතක ලැබීමත් තෂික් පෙරේරා කඩුලු පහක් දවාලීමත් මත එම කණ්ඩායමට ලකුණු 120ක පහසු ජයක් අත්විය.

බස්නාහිර පළාත උතුරු කණ්ඩායම මේ තරගාවලියේ දෙවන ජයග්‍රහණය අත්කරගත්තේ උතුරුමැද පළාත කඩුලු 7කින් පාරජයට පත් කරමිනි.

  • එන්. සී. සී. පිටියේ දී බස්නාහිර දකුණු පිල ලකුණු 120කින් මධ්‍යම පැරදවීය

බස්නාහිර දකුණු පිල ඕවර 48.4 දී 203

නුවනිදු ප්‍රනාන්දු 68යි, නිපුන් දේශාන් 66යි, ජේ. නිම්සර 12ට 2යි, තිමිර සුපුන් 40ට 2යි, නිම්සර අතරගල 34ට 2යි, මධ්‍යම පළාත ඕවර 26.4 දී 83යි, ටෂික් පෙරේරා 40ට 5යි, නුවනිදු ප්‍රනාන්දු3ට 2යි.

  • බේබෘක් පෙදෙසේ දී බස්නාහිර උතුරු කඩුලු 7කින් උතුරුමැද පැරදවීය.

උතුරු මැද ඕවර 42.3 දී ලකුණු 145යි.  කවිඳු චන්ද්‍රසිංහ 32යි, විහාන් ගුණසේකර 25යි, මහේෂ් තික්ෂණ 24ට 4යි, අසේල සිගේරා 21ට 3යි, චමික ගුණසේකර 22ට 2යි.

බස්නාහිර පළාත උතුරු ඕවර 24 දී කඩුලු 3147යි.

මොහොමඩ් සමාෂ් 27යි, අෂාන් ප්‍රනාන්දු නොදැවී 84යි.

  • සී. සි. සී. ක්‍රීඩාංගණයේ දී බස්නාහිර මධ්‍යම පිල නැගෙනහිර පරදවයි.

නැගෙනහිර පිල ඕවර 40ට 4දී 120යි.

යූ. ඉමන්ත 22යි, විමුක්ති කුලතුංග 26ට 4යි,  සමන් ප්‍රභාෂ් 14ට 2යි, කළන පෙරේරා 21ට 2යි.

බස්නාහිර පළාත මැද ඕවර 27.2දී කඩුලු 3123යි

සංතුෂ් ගුණතිලක නොදැවී 53යි, ඉරංග හෂාන් නොදැවී 48යි, උෂාන් ඉමන්ත 2ට 1යි.

  • වැලිසර දී උතුරු පළාත කඩුලු 8කින් ඌව පරදවයි.

ඌව ඕවර 47.4 දී 134යි.  ශෂික දුල්ෂාන් 39යි.  ජී. රතීෂන් 32ට 4යි.  වසන්තන් ජාතුෂාන් 17ට 3යි.

උතුරු පළාත ඕවර 26.2 දී කඩුලු 2135යි.

ඩී. අස්මික 30යි. උමේෂ් ලක්ෂාන් නොදැවී 77යි.

  • දකුණු කඩුලු 7කින් උතුර මැද පරාජය කරයි.

උතුර මැද ඕවර 33.5 දී 116යි.  කවිඳු මදුරුසිංහ 50යි, අසංක කුලරත්න 20යි, අවිඳු තික්ෂණ 19ට 3යි.  සඳුන් මෙන්ඩිස් 32ට 2යි.

දකුණු ඕවර 20 දී කඩුලු 3117යි.  ධනංජය ලක්ෂාන් නොදැවී 66යි.

  • බස්නාහිර (උතුර) ලකුණු 207 කින් නැගෙනහිර පරාජය කරයි.

බස්නාහිර (උතුර) ඕවර 50 දී කඩුලු 8286යි

පී. රුෂාර 66යි.  සජිත් සමිර 51යි.  අෂාන් ප්‍රනාන්දු 41යි, කේ. ඩිලක්ෂන් 42ට 4යි.

නැගෙනහිර ඕවර 31 දී 79යි.  සජිත් සමිර 15ට 3යි.  චාමික ගුණසේකර 12ට 2යි.

  • බස්නාහිර (දකුණ) කඩුලු 7කින් උතුරු පළාත පරාජය කරයි.

උතුරු පළාත 127යි.  (ඕවර 36.6යි) ශලිත් ප්‍රනාන්දු 26යි.  ඉෂක සිරිවර්ධන 16ට 4යි.

බස්නාහිර (දකුණ) කඩුලු 3128යි.  (ඕවර 28.2)

සනෝජ් දර්ශික 30යි, නිශ්නා මධුෂ්ක 25යි.

  • වයඹ ලකුනු 28කින් මධ්‍යම පරාජය කරයි.

වයඹ ඕවර 50 දී කඩුලු 9285යි

නවෝද්‍ය ඉමේෂ් නොදැවී 68යි.  නිපුන් ධනංජය 64යි.  කවින් බණ්ඩාර 49යි.  නිම්සර අතරගල්ල 55ට 3යි.  විමුක්ති නෙතුමාල් 26ට 2යි.

මධ්‍යම ඕවර 47.5 දී 257යි

රවිශ්ක උපනන්ද 61යි.  නිම්සර අතරගල්ල 57යි.  නිපුන් ධනංජය 25ට 2යි.

බන්දුල මොල්ලිගොඩ

 -The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Heavy rains and flooding persisted at Dubai International Airport (DXB), causing disruptions late into Tuesday evening. Operations halted for 25 mins in the afternoon, with 45 flights cancelled by 5-15 pm, a DXB spokesperson told Gulf News.

- adaderana.lk

President Ranil Wickremesinghe visited the Court Lodge Estate, owned by the Udupusellawa Plantation Company in Nuwara Eliya this morning (16) to explore opportunities for the revival of the tourism industry around the picturesque hills of Nuwara Eliya. He embarked on this journey by traversing the Pekoe Trail.

- adaderana.lk

The inaugural Sri Lanka-Kyrgyz Republic Foreign Office consultations have successfully concluded in Bishkek, Kyrgyzstan on 15 April.

- onlanka.com

Dr. A.T. Ariyaratne, the founder of the Sarvodaya Movement, has passed away at the age of 92 while undergoing treatment at a private hospital in Colombo.The post Dr. A.T. Ariyaratne passes away appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com

Former Parliamentarian Palitha Thewarapperuma died from electrocution this evening (April 16), at the age of 64.The post Palitha Thewarapperuma passes away appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com

Reuters reports that Sri Lanka has turned down a restructuring plan proposed by international bondholders to address its $12 billion debt, thereby endangering crucial International Monetary Fund (IMF) aid and further delaying the resolution of its ongoing two-year debt crisis.The post Sri Lanka debt restructuring stumbles as government rejects bondholders’ proposal appeared first on ONLANKA ...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc