Match Fixing inquiry against Panadura CC and Kalutara PCC

- srilankacricket.lk

The Committee of Inquiry has found that two teams (Panadura CC & Kalutara PCC) have been found guilty of misconduct and not playing to the Spirit of the game, and NOT of match fixing.

Therefore Executive Committee of SLC at an ExCo meeting that ended at 8 pm today, has unanimously decided to

1.) Declare the match and result void and adjust the Points table for 2016/17 accordingly.

2.) To recover Match fees for the match from both Clubs and impose a fine of Rs. 500,000/- on each club.

3.) To Suspend the two Captains – Manoj Deshapriya and Chamara Silva from all Cricket related activities (including playing, coaching and administration) for 2 years with immediate effect.

4.) To Suspend all other players and Coaches from all Cricket related activities (including playing, coaching and administration) for a period of 1 year with immediate effect.

5.) To conduct an inquiry against the Match Officiàls and take appropriate action.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර කාය වර්ධන කවයට එරෙහිව තරඟ පාවාදීමේ චෝදනාවන් විමර්ශන කිරීම සඳහා පත් කරනු ලැබූ පරීක්ෂණ කමිටුව විසින් එකී පානදුර CC  සහ කළුතර PCC යන ක්‍රීඩා සමාජ දෙකම විෂමාචාරය සහ ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැණිව කටයුතු කර ඇති බවට තීරණය කරමින් ඔවුන් වැරදි කරුවන් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඒකමතිකව මෙසේ තීරණය කර තිබේ.

1.    චෝදනාවට තුඩු දුන් එකී තරඟය සහ එහි ප්‍රතිඵල බල ශුන්‍ය කිරීමට සහ තරගාවලියේ ලකුණු වගුව ඒ අනුව නියමිත පරිදි වෙනස් කිරීමට.

2.    එකී ක්‍රීඩා සමාජවලින් තරඟ ගාස්තුව අය කර ගැනීමට සහ රුපියල් 500,000/- බැගින් දඩ නියම කිරීමට.

3.    ක්‍රීඩා සමාජ දෙකෙහි නායකයින් වශයෙන් ක්‍රියා කල මනෝජ් දේශප්‍රිය සහ චාමර සිල්වා යන අය හට වසර 2 ක කාලයක් සඳහා සියළුම ක්‍රිකට් ක්‍රියාකාරකම් සිදු කිරීම  වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීම (ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම හා පරිපාලනය ඇතුළුව).

4.    අනෙකුත් චූදිත සියලු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් හට වසර 1 ක කාලයක් සඳහා සියළුම ක්‍රිකට් ක්‍රියාකාරකම් සිදු කිරීම  වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීම (ක්‍රීඩාව, පුහුණු කිරීම හා පරිපාලනය ඇතුළුව)

5.    තරඟ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීම හා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම

You may also like

- adaderana.lk

North Korea has released a new song praising leader Kim Jong Un for being a Âfriendly father and a Âgreat leaderÂ, in a move that appears to be part of a propaganda drive to enhance his standing in the reclusive state.

- adaderana.lk

A woman who was traveling on a motorcycle has been killed in an accident that occurred after her handbag was caught on the body of a lorry passing by.

- onlanka.com

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of a program initiated under the instructions of President Ranil Wickremesinghe to provide nutritious meals for school students, commenced on Friday (April 19), at the Veyangoda warehouse complex.The post WFP begins fortified Rice distribution for school meals across Sri Lanka appeared first on ONLANKA - Sri Lan...

- adaderana.lk

A man has set himself on fire outside the court in Manhattan where former President Donald Trump s hush-money trial is being held.

- island.lk

Weather forecast issued at 5.30 am on 20 April 2024 by the Department of Meteorology Misty conditions can be expected at some places in Sabaragamuwa and Central provinces and in Kalutara, Galle and Matara districts during the morning Showers or thundershowers will occur at a few places in Western, Sabaragamuwa, North-western, Uva and Central provinces […]

- adaderana.lk

The final rites of the late Dr. A. T. Ariyaratne, the founder and the President Emeritus of the Sarvodaya Shramadana Movement of Sri Lanka, will be performed today (20) with full state honours.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc