How can Sri Lankan charities find international donors and partners?

National cricketers refute Pramodya’s baseless allegations; request SLC for inquiry

- srilankacricket.lk

22nd September 2017

The national cricketers including 40 contracted players have called for an immediate inquiry in to certain ‘shocking’ allegations made by former Sri Lanka cricketer and selector, Pramodya Wickremasinghe insinuating unnatural and mysterious match patterns.

The cricketers, in a petition signed by all including both captains Dinesh Chandimal and Upul Tharanga to Sri Lanka Cricket (SLC), have drawn attention in to what they say was shockingly disparaging and hurtful statements by Wickremasinghe to a private television station that tend to give the general public a suspicious impression about them.

The players have drawn exception to Wickremasinghe’s ‘serious’ allegations highlighting nine issues that unnatural and mysterious match patterns take place. They have refuted the allegations as totally baseless and stressed that they perform under the national flag for their motherland sacrificing even their time with their families with a 200 per cent commitment with nothing short of achieving the ultimate goal of victory.

While expressing profound shock and displeasure at a former national cricketer and selector making such serious allegations, the players have totally rejected them and urged Sri Lanka Cricket to initiate an immediate inquiry by summoning Wickremasinghe in fairness to their good names that have been slandered by such diabolic allegations. They have further challenged Wickremasinghe to prove his allegations.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ පදනම් විරහිත චෝදනා ගැන ක්‍රීඩකයෝ පරීක්ෂණයක් ඉල්ලති.

අදිසි හස්ත මගින් අස්වාභාවික ලෙස තරගවල ස්වභාවය වෙනස් කිරීමක් පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හා තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් හිරු ටීවී මාධ්‍යයට කරන ලද ප්‍රකාශය පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  නායක, උප නායක ඇතුළුව ගිවිසුම්ගත ක්‍රීඩකයන් 40 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයෙන් ඉල්ලා ඇත.

සැප්තැම්බර් 08 වැනි දින හිරු ටීවී මාධ්‍ය ආයතනය ඔස්සේ විකාශය වූ වැඩ සටහනකට සම්බන්ධ වෙමින් කරන ලද ප්‍රකාශ නවයක් පිළිබඳ කරුණු දක්වන මෙකී ක්‍රිකට් ක්‍රීඩකයෝ ඔහුගේ ප්‍රකාශ තුළින් ඔවුන් බලවත් කම්පනයට ලක් වූ බවත්, එමගින් සාමාන්‍ය ජනතාව හා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉමහත් අවිශ්වාසයක් හා කණස්සල්ලක් ඇති කෙරෙන බවත් පවසති.

ශ්‍රී ලංකා ධජය යටතේ ක්‍රීඩා කරන සෑම අවස්ථාවකම තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස සියයට දෙසීයක්ම කැපවීමෙන් කටයුතු කරන අතර, තමන් පවුල් සමග ගත කරන කාලය ද කැප කරමින් මව්බිම වෙනුවෙන් ක්‍රියා කරන විට අස්වාභාවික ලෙස හෝ අදිසි හස්තවල බලපෑමකට යටත්ව රටට ජයග්‍රහණයක් අහිමි කිරීමට පෙළඹේ යැයි කිසිවෙකු සිතීම විමතියට කරුණක් බවත් ඔවුහු පවසති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස සාමුහික වශයෙන් මෙම අභූත චෝදනා ප්‍රතික්ෂේප කරන ක්‍රීඩකයෝ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද බරපතල චෝදනා සම්බන්ධව කඩිනමින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඔහු කැඳවා එම චෝදනා පිළිබඳව කරුණු විමසන ලෙසත් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිති.

එවැනි ඕනෑම පරීක්ෂණයකට ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස තමන් සියලුදෙනා උපරිම සහයෝගය ලබාදෙන බවට ප්‍රතිඥා දෙන මෙම ක්‍රීඩකයෝ මින් ඉදිරියට ද ක්‍රිකට් ක්‍රීඩාවට වගකිව යුතු හා සෘජුවම සම්බන්ධ පුද්ගලයින් ක්‍රීඩකයින් කෙරෙහි චෝදනා එල්ල කළ සැණින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන ලෙස ද මෙම ලිපිය මගින් ඉල්ලා ඇත.

You may also like

- adaderana.lk

An official delegation of the Foreign Affairs Ministry will visit New Zealand from 22-25 April to attend to the matters related to the opening of the Sri Lankan High Commission in Wellington.

- adaderana.lk

Showers or thundershowers will occur in parts of the Western, Sabaragamuwa, North-western, Uva and Central provinces and Anuradhapura, Vavuniya, Mannar, Galle and Matara districts after 2.00 p.m. today (20).

- colombogazette.com

In true Sri Lankan spirit, Cinnamon Grand Colombo hosted an Avurudhu event at Nuga Gama. Festivities included Sri Lankan food, sweets, beverages, and traditional activities that remind us all of our youth, a lovely introduction to anyone experiencing their first Avurudhu.

- colombogazette.com

A man has set himself on fire outside the court in Manhattan where former President Donald Trump’s hush-money trial is being held. After dousing himself in a liquid, he threw pamphlets in the air in front of news media gathered nearby. The man’s motive is unknown and police responded to the scene. Mr Trump was […]

- colombogazette.com

The United States (US) has urged Sri Lanka to continue the commendable reforms undertaken over the past two years by the Government. State Minister of Finance Shehan Semasinghe said that he had a cordial meeting with Änjali Kaur, USAID Deputy Assistant Administrator of the Bureau for Asia. “Appreciated the multi-pronged assistance provided by USAID to […]

- colombogazette.com

Sri Lanka is to send a delegation to New Zealand from 22-25 April 2024 to prepare the groundwork to open a Sri Lanka High Commission in Wellington. The Sri Lanka Foreign Ministry said that following the decision by the Cabinet of Ministers to open a Sri Lanka High Commission in Wellington, New Zealand, an official […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc