ජල නල අලුත්වැඩියාවක් හේතුවෙන් කොටහේනේ මාර්ග කිහිපයක් අද සිට වැසේ
කොටහේන - අලුත්මාවත ප්‍රදේශයේ ජල නල අලුත්වැඩියාවක් හේතුවෙන් අද සිට ලබන 20 වනදා දක්වා, මාර්ග කිහිපයක් වසා තැබීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. හෙට්ටියාවත්ත මංසන්ධියේ සිට ඉබ්බාවත්ත හන්දිය දක්වාත්,... Read More