How can Sri Lankan charities find international donors and partners?

චන්දිමාල් – මැතිව්ස් ශතක ලබති

- srilankacricket.lk

Thanathillen Eha_1

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ශතක ලබාගැනීම මත නවදිල්ලියේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දියා තෙවන හා අවසාන ටෙස්ට් තරගයේ ඉන්දියාව මුල් ඉනිමේ ලබාගත් ලකුණු 536ට පිළිතුරු ලෙස තෙවන දින තරගය නිමවන විට ශ්‍රී ලංකාව මුල් ඉනිමේ දී කඩුලු 9කට ලකුණු 356ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව දැනට ඉන්දීය මුල් ඉනිමට වඩා ලකුණු 180ක් පිටුපසින් සිටින අතර, ඉන්දීය පිල දෙවන ඉනිම සඳහා ද පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට සිදු ව ඇත.

Sri Lanka batsman Angelo Mathews (L) and team captain Dinesh Chandimal (R) runs between the wickets as Indian team captain Virat Kohli looks on during the third day of the third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 4, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

Sri Lanka batsman Angelo Mathews (L) and team captain Dinesh Chandimal (R) runs between the wickets as Indian team captain Virat Kohli looks on during the third day of the third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 4, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / —-IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE—– / GETTYOUT

දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජිලෝ මැතිව්ස් පන්දුවට පහර දෙන අවස්ථාවේ මෙම ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ප්‍රථම වරට තම සුපුරුදු පිතිකරණයේ දක්ෂතා මැනවින් විදහා දැක්වීය.  මැතිව්ස් හා චන්දිමාල් ශ්‍රී ලංකා සිව්වන කඩුල්ලට අගනා ලකුණු 181ක් (ඕවර 79.1) එක් කළේ ඉන්දීය මුල් ඉනිමට තර්ජනයක් වන අයුරිනි.  චන්දිමාල් පන්දු 341කට මුහුණු දී හයේ පහරක් හා හතරේ 18ක් සමග නොදැවී ලකුණු 147ක නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ අතර, මැතිව්ස් පන්දු 268ක දී හයේ දෙකක් හා හතරේ 14ක් සමග ලකුණු 111ක් ලබා ගත්තේය.

28 හැවිරිදි දිනේෂ් චන්දිමාල්ගේ 44 වන ටෙස්ට් තරගය හා 80 වන ටෙස්ට් ඉනිම මෙය වන අතර, මෙදින ලැබුවේ දස වන ශතකයයි.  එලෙසම ඉන්දියාව සමග ලැබූ දෙවන ශතකයයි.  30 හැවිරිදි මැතිව්ස්ගේ 72 වන ටෙස්ට් තරගයත් 127 වන ටෙස්ට් ඉනිමත් මෙයයි.  ඔහු ටෙස්ට් ශතක අටවැන්න මෙදින ලැබූ අතර එය ඉන්දියාව සමග තුන්වැන්න ද වේ.

මේ තරගයේ දී ශ්‍රි ලංකාව කඩුලු හතරකට ලකුණු 317ක් ලබා ප්‍රබලම තත්ත්වයක පසු වූවත් අවසාන ඕවර කිහිපයක දී (ඕවර 13ක දී) ලකුණු 37ක් එක්වද්දී කඩුලු පහක් දැවී යාමෙන් නැවතත් ඉන්දීය පිලට තරගයට අවතීරණ වීමට අවස්ථාව ලැබිණි.

හොඳින් පන්දුවට පහර දෙමින් සිටි සධීර සමරවික්‍රම ලකුණු 317දී කඩුල්ලෙන් ඉවතට යන ඉෂාන්ට් ෂර්මාගේ පිට පිටම දෙවන පන්දුවට දෙවන හතරේ පහරක් එල්ල කිරීමට ගොස් දැවීයාමෙන් පසු ලංකා ඉනිමේ කඩා වැටීම ද ඇරැඹිණි.

තෙවන දින තරගය ආරම්භ කරන විට කඩුලු 3ක ට ලකුණු 131ක් ලබා සිටී ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය වන විට කඩුලු තුනකට ලකුණු 192ක් ද සවස තේ පානය වන විට කඩුලු 4ක ට ලකුණු 270ක් ද ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය.

නායක චන්දිමාල් සහ හිටපු නායක මැතිව්ස් උදේ සිට දිවා ආහාරය තෙක් නොදැවී 61ක් ද සවස තේ පානයට ඕවර පහක් වන තෙක් තවත් ලකුණු 64ක් ද රැස් කරමින් ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට ගෙන ආහ.

දිනයේ වරු තුනෙන් දෙවන වරුව නිම වීමට ඕවර පහක් වනතුරු කඩුලු ආරක්ෂා කරගනිමින් කඩුලු 3ක ට මුළු ලකුණු 256ක් වන සේ පන්දුවට පහරදුන් චන්දිමාල් හා මැතිව් ඉන්දීය පන්දු යවන්නන්ට හා රකින්නන්ට හිසරදයක් ගෙන දුන්හ.  ලකුණු 256 දී මැතිව්ස් දගපන්දු යවන අස්වින්ගේ පන්දුවකට කඩුලු රකින සාහාට උඩපන්දුවක් දීමෙන් දැවී ගියේය.  මැතිව්ස්ගේ හිස් වූ ස්ථානයට යළි ජීවයක් දෙමින් සධීර සමරවික්‍රම වේගවත් පිතිහරඹයක නියැළිනි.

පස්වන කඩුල්ලට සමරවික්‍රම  සහ චන්දිමාල් ඕවර 18.4ක දී එක්කළ ලකුණු ප්‍රමාණය ලකුණු 61කි.  මුළු ලකුණු 317ක දී සමරවික්‍රම ලකුණු 33ක ට (පන්දු 61යි හතරේ 7යි) දැවී ගියේ පස්වන කඩුල්ල ලෙසිනි.

ඉන්පසුව පැමිණි රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල දැවී ගියේ ලකුණු නොලබාමය.  සුරංග ලක්මාල් සහ ළහිරු ගමගේ ලබා ගත්තේ ද පිළිවෙලින් ලකුණු පහක් හා ලකුණක් පමණකි.  වෙනදා අගපෙළ පිතිකරුවන් ලකුණු අතර සිටියත් මෙදින මේ පිතිකරුවන් සිව්දෙනාම ලැබුවේ හයක් පමණෙකි.  ලක්ෂාන් සඳකැන් අවසාන පිතිකරු ලෙස නොදැවී කඩුල්ලේ සිටිමින් ලකුණු නොලබා සිටියේය.

ඉන්දීය පන්දු යවන්නන් අතුරින් රවිචන්ද්‍ර අස්වින් ලකුණු 90ක ට කඩුලු තුනක් ද මොහොමඩ් ෂාමි ලකුණු 74ක ට කඩුලු දෙකක් ද ඉෂාන්ට් ෂර්මා ලකුණු 93ක ට කඩුලු දෙකක් ද රවින්ද්‍ර ජඩෙජා ලකුණු 85 කට කඩුලු 2ක් ද දවාලූහ.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

A woman who was traveling on a motorcycle has been killed in an accident that occurred after her handbag was caught on the body of a lorry passing by.

- onlanka.com

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of a program initiated under the instructions of President Ranil Wickremesinghe to provide nutritious meals for school students, commenced on Friday (April 19), at the Veyangoda warehouse complex.The post WFP begins fortified Rice distribution for school meals across Sri Lanka appeared first on ONLANKA - Sri Lan...

- adaderana.lk

A man has set himself on fire outside the court in Manhattan where former President Donald Trump s hush-money trial is being held.

- island.lk

Weather forecast issued at 5.30 am on 20 April 2024 by the Department of Meteorology Misty conditions can be expected at some places in Sabaragamuwa and Central provinces and in Kalutara, Galle and Matara districts during the morning Showers or thundershowers will occur at a few places in Western, Sabaragamuwa, North-western, Uva and Central provinces […]

- adaderana.lk

The final rites of the late Dr. A. T. Ariyaratne, the founder and the President Emeritus of the Sarvodaya Shramadana Movement of Sri Lanka, will be performed today (20) with full state honours.

- adaderana.lk

Police have arrested a foreign woman and a local who were in possession of drugs in the Toppass area of Nuwara Eliya.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc