කෝල්ට්ස් – මේරියන්ස් – බී. ආර්. සී. මේජර් ලීග් තරග ජයගනී.

- srilankacricket.lk

 

Thanathillen Eha_1

 

ශ්රීට ලංකා ක්රියකට් ආයතනයේ මෙහෙයවීමෙන් සති අන්තයේ පැවැති මේජර් ලීග් ක්රි්කට් තරගාවලියේ දී කෝල්ට්ස්, හලාවත මේරියන්ස් සහ බී. ආර්. සී කණ්ඩායම් ජයග්ර හණ අත්කර ගත්හ.

කෝල්ට්ස් කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 55කින් බ්ලූම්ෆීල්ඩ් පරාජය කළ අතර, හලාවත මේරියන්ස් ලකුණු 94කින් එන්. සී. සී පරාජය කළේය. බී. ආර්. සී සහ වරාය අධිකාරිය අතර තරගයෙන් බී. ආර්. සී. කණ්ඩායම ලකුණු 35ක ජයක් අත්විය.

පිතිකරුවන් නව දෙනෙකු මෙහි දී ශතක ලැබීම විශේෂත්වයකි. එම ශතක ලාභීන් වුයේ වරාය අධිකාරියේ කේ. වයි. ද සිල්වා (103) සරසන්ස් කණ්ඩායමේ ජී. කේ. අමරසිංහ (108) සහ ඒ. ඩි. සොලමන්ස් (152) මුවර්ස් කණ්ඩායමේ පී. ඒ. පෙරේරා (142) සහ කේ. ඒ. එස්. අමරසූරිය (111) ටැමිල් යූනියන් කණ්ඩායමේ ඩී. එම්. සරත්චන්ද්රු (නොදැවී 119) එස්. එස්. සී කණ්ඩායමේ දසුන් ශානක (114)සහ කෝල්ට්ස් කණ්ඩායමේ එච්. දුමිඳු (නොදැවී 168)ය.

තරග ප්රයතිඵල පහත දැක්වේ :-
කෝල්ට්ස් ඉනිමකින් හා ලකුණු 55කින් බ්ලූම්ෆීල්ඩ් පරාජය කළේය.
කෝල්ට්ස් මුල් ඩනිම ලකුණු 400යි. (ඕවර 148.5)
එච්. දුමිඳු නොදැවී 168, එම්. ශිරාෂ් 65, කේ. එම් ද සිල්වා 105ට 5යි, එම්. එල් ප්රිනාන්දු 92ට 3යි.

බ්ලූම්ෆීල්ඩ් මුල් ඉනිම ලකුණු 151යි (ඕවර 54.3යි) පී. එන්. කරුණානායක 28, එන්. ෆ්රැ,න්සිස්කෝ 33, එන්. ජී. ජයසූරිය 26ට 7, බ්ලූම්ෆීල්ඩ් දෙවන ඉනිම 194 (ඕවර 56.5යි) ආර්. ටී. මෙන්ඩිස් 52, එන්. හක්ගල්ල 51යි, එම්. ඩී. පෙරේරා 69ට 4යි.

හලාවත මේරියන්ස් ලකුණු 94කින් එන්. සී. සී. පරාජය කළේය.
හලාවත මේරියන්ස් මුල් ඉනිම 206යි (ඕවර 53යි) කේ. වී. අධිකාරි 50, එම්. ඒ. ප්රැනාන්දු නොදැවී 38, එල්. ඇඹුල්දෙණිය 56ට 5, ඒ. කේ. පෙරේරා 24ට 2යි,

එන්. සී. සී. මුල් ඉනිම 128යි. මහේල උඩවත්ත 46යි. එල්. යූ. ඉහළ ගමගේ 24යි, එස්. සී. සේරසිංහ 21ට 3යි, ඒ. ප්ර්නාන්දු 30ට 3යි.

හලාවත මේරියන්ස් දෙවන ඉනිම 132යි. බී. ප්රේනාන්දු 24යි, එස්. ටී ද සිල්වා 37යි, සී. බී. කුමාර 40ට 4යි, ඇඹුල්දෙණිය 57ට 5යි.

එන්. සී. සී. දෙවන ඉනිම 116යි, ඩී. වීරක්කොඩි 32, පී. රාජපක්ෂ 19යි, එම්. එම්. පුෂ්පකුමාර 25ට 5යි, එස්. සී. සේරසිංහ 48ට 4යි.

බී. ආර්. සී. ලකුණු 35කින් ශ්රීි ලංකා වරාය අධිකාරිය පරාජය කළේය.
බී. ආර්. සී. මුල් ඉනිම 187යි, ජේ. ආර්. සංජය 51, එච්. රාමනායක 28, එන්. සී. කොමසාරු 40ට 3යි, එම්. ලියන පතිරණ 41ට 3යි, බී. ආර්. සී. දෙවන ආර්. සී. දෙවන ඉනිම 126යි, ඩබ්ලිව්. ලක්ෂාන් 48යි, එච්. විතාන 19යි, ආඩෙල් මලික් 29ට 3යි, ලියනපතිරණ 18ට 4යි, වරාය අධිකාරිය මුල් ඉනිම 192යි, කේ. වයි. සිල්වා 103යි, එස්. රන්දිව් 49ට 3යි, ඊ. එදිරිසිංහ 40ට 3යි, වරාය අධිකාරිය දෙවන ඉනිම 86යි. ඒ ලංකා 24, ආඩෙල් මලික් 19, ටී එන්. සම්පත් 18ට 3යි, ජේ. ආර්. සංජය 19ට 2යි.

රාගම හා එස්. එස්. සී. තරග ජය පරාජ නෑ.
රාගම මුල් ඉනිම 187යි, එම්. ඩී. ජයසුන්දර 70යි, ෂෙහාන් ප්ර්නාන්දු 47යි, එස්. සේනානායක 25ට 3යි, ජෙෆ්රි වැන්ඩසේ 53ට 5යි, රාගම දෙවන ඉනිම කඩුලු 5ට 165යි, ෂෙහාන් ප්ර නාන්දු 50යි, බී. කේ. මිලන්ත 61යි, කේ. අසලංක 26ට 3යි.
එස්. එස්. සී. මුල් ඉනිම කඩුලු 6ට 307යි. ටී. ඒ. සිරිවර්ධන 60යි, දසුන් ශානක 114යි, එම්. ඒ. අපෝන්සු 129ට 4යි.

මුවර්ස් – සරසන්ස් ජය පරාජය නෑ.
සරසන්ස් මුල් ඉනිම 432යි, ඒ. ඩී. සොලමන්ස් 152යි, ජී. කේ. අමරසිංහ 108යි, එස්. ඒ. ප්රනනාන්දු 114ට 4යි, කේ. ටී. රත්නායක 156ට 5යි, සරසන්ස් දෙවන ඉනිම කඩුලු 7ට 208යි, එස්. එස්. පෙරේරා 50යි, කේ. වී. නිර්මාල් 70යි. එම්. ඒ. ජයතිලක 37ට 2යි. එස්. ඒ. ප්රනනාන්දු 21ට 2යි.

මුවර්ස් මුල් ඉනිම 375යි. කේ. පී පෙරේරා 142යි, කේ. එස්. අමරසූරිය 111යි, ඩී. කේ. ජයතිස්ස 53ට 4යි, එස්. එස්. පෙරේරා 67ට 3යි.

ටැමිල් යූනියන් – බදුරලිය ක්රි.කට් සමාජය තරගය ජය පරාජ නෑ.
ටැමිල් යූනියන් මුල් ඉනිම 332යි, ඩී. එම්. සරත්චන්ද්රක නොදැවී 119, එච්. ඒ. සිල්වා 106ට 5යි, ඩී. ගුණරත්න 83ට 3යි, ටැමිල් යූනියන් දෙවන ඉනිම කඩුලු 5ට 182යි.
බි. ප්ර නාන්දු 54යි, ඩී. හේවතන්ත්රී් 68යි, ඩී. ගුණරත්න 55ට 2යි.

බදුරලිය මුල් ඉනිම 196යි. පී. නිශ්ශංක 100යි, ආර්. රඹුක්වැල්ල 40ට 6යි, බී. ප්රානාන්දු 26ට 2යි, බදුරලිය දෙවන ඉනිම කඩුලු 6ට 167යි. පී. ඩී. කුරේ 55යි, එස්. ආර්. ද සිල්වා 43යි, රඹුක්වැල්ල 62ට 2යි.

– බන්දුල මොල්ලිගොඩ –

You may also like

- onlanka.com

Sri Lankan President Ranil Wickremesinghe expressed his firm conviction in his ability to shape Sri Lanka into the country that the nation’s youth envision.The post President says he will build a Sri Lanka that the youth aspire to appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

The final rites of former Deputy Minister and former UNP parliamentarian Palitha Thewarapperuma are scheduled to be performed this afternoon (19).

- adaderana.lk

Israeli missiles have hit a site in Iran, ABC News reported late on Thursday, citing a U.S. official, days after Iran launched a drone strike on Israel in response to an attack at the Iranian embassy in Syria.

- island.lk

The International Monetary Fund (IMF) has expressed its readiness to assist Sri Lanka in its negotiations with international bondholders, according to a Reuters report. An IMF spokesperson has been quoted as saying that a formal assessment will be provided once a preliminary agreement is reached. The spokesperson has expressed hope that an agreement aligning with […]

- island.lk

By A.J.A Abeynayaka and Rathindra Kuruwita The Colombo District Court yesterday (18) extended the interim injunction preventing former President Maithripala Sirisena from functioning as the Chairman of the Sri Lanka Freedom Party (SLFP), until May 09. District Court judge Sandun Vithana directed all parties to submit objections to the decision. The order was issued when […]

- island.lk

Sri Lanka’s Piyumi Wijesekara is among the crew of four volunteers, selected by NASA, to participate in a simulated mission to Mars within a habitat at the agency’s Johnson Space Center in Houston. Jason Lee, Stephanie Navarro, Shareef Al Romaithi, and Wijesekara will step into the agency’s Human Exploration Research Analog, or HERA, on Friday, […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc