How can Sri Lankan charities find international donors and partners?

SLC Cricket invest over Rs. 60 million to provide Ground Equipment for 14 Member Clubs

- srilankacricket.lk

Media Release

16th January, 2018

Sri Lanka Cricket has invested Rs. 60 million to provide ‘Ground Equipment’ for 14 of its member clubs.

The project, which is conducted by the National Development Center of Sri Lanka Cricket provided ground equipment for 9 Tier A clubs and 5 Tier B clubs.

Among the items, that was distributed are Grass Cutters, Manual Rollers, Hand Rollers, Outfield Rollers, Outfield Gang Movers, Manual Spike Rollers, Hand Tractors, Nylon Boundary Ropes and Turf Cutters.

SSC, Bloomfield, CCC, NCC, Tamil Union, Chilaw Marians, Moors, Colts and Army of the Tier A and BRC, Navy, Police, Air force and Panadura Sports Clubs, which are Tier B Clubs, received the ground equipment.

Five clubs, namely, SSC, NCC, Bloomfield, Tamil Union and CCC have also been given with Two ton Double Drum Rollers, each. While the rest, will be given the Two ton Double Drum Rollers within the next few weeks.

In addition, the SLC will also provide Pitch covers for all the above mentioned 14 clubs. The ground equipment’s were only given to the Clubs, which has its own grounds. Sri Lanka has a total of 23 clubs, representing both Tier Á’ and ‘B’ clubs.

This program, which is spearheaded by Mr. Kamal Dharmasiri, under the direct supervision of SLC President Mr. Thilanga Sumathipala is part of Sri Lanka Cricket’s ambitious initiative towards developing cricket infrastructure across the country.

Some of the Ground Equipment handed over to the Clubs

Some of the Ground Equipment handed over to the Clubs

 

මාධ්‍ය නිවේදනය

16-01-2018

ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන හැටකට අධික මුදලක් ආයෝජනය කර, ක්‍රිකට් සමාජ 14ක ට ක්‍රීඩාංගණ උපකරණ සපයයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම සාමාජික ක්‍රීඩා සමාජ දාහතරකට රුපියල් මිලියන හැටකට අධික වටිනාකමකින් යුත් ක්‍රීඩාංගණ උපකරණ බෙදා දෙනු ලැබිය.

ක්‍රිකට් ජාතික සංවර්ධන මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියෙන් “ඒ” කොටසේ කණ්ඩායම් නවයකටත්, “බී” කොටසේ කණ්ඩායම් පහකටත් ක්‍රීඩාංගණ උපකරණ පිරිනැමිය.

බෙදා දී ඇති උපකරණ අතර තණකොළ කපන යන්ත්‍ර, අත් රෝලර්, පිටියේ ඈත පෙදෙස් තලන රෝලර්, දැති සහිත රෝලර්, අත්ට්‍රැක්ටර, හතරේ සීමා නයිලෝන් ලණු සහ තණතිලි කපන යන්ත්‍ර ද වේ.

එස්.එස්.සී., බ්ලූම්ෆීල්ඩ්, සී.සී.සී., එන්.සී.සී., ටැමිල් යුනියන්, හලාවත මේරියන්ස් මුවර්ස්, කෝල්ට්ස් හා ශ්‍රී ලංකා යුද හමුදාව යන “ඒ” කොටසේ ක්‍රිකට් සමාජයන්ටත්, බී.ආර්.සී., නාවික හමුදාව, පොලිසිය, ගුවන් හමුදාව හා පානදුර ක්‍රීඩා සමාජය යන “බී” කොටසේ ක්‍රිකට් සමාජයන්ටත් මෙම ක්‍රීඩාංගණ උපකරණ පිරිනැමිනි.

ටොන් දෙකක් බරැති ද්විත්ව රෝලර් දැනටමත් එස්.එස්.සී., එන්.සී.සී., බ්ලූම්ෆීල්ඩ්, ටැමිල් යුනියන් හා සී.සී.සී. ක්‍රිකට් සමාජයන්ට ලබාදී ඇති අතර, මෙම ද්විත්ව රෝලර් ඉදිරි සති කිහිපය තුළ දී සෙසු සමාජවලටද බෙදා දීමට නියමිතය.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉහත සඳහන් ක්‍රිකට් සමාජ 14ට ම ඉදිරියේදී තණතිලි ආවරණද සැපයිමට කටයුතු යොදා ඇත.  මෙම ක්‍රිකට් උපකරණ ලබා දී ඇත්තේ තමන්ටම ක්‍රීඩාංගණ අයිති ක්‍රීඩා සමාජයන් වෙතය.  “ඒ” කොටසේ හා “බී” කොටසේ ක්‍රිකට් කණ්ඩායම් 23ක් මෙරට ක්‍රියාත්මක වේ.

ක්‍රිකට් සභාපති, තිලංග සුමතිපාල මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රිකට් යටිතල පහසුකම් දිවයින පුරා සාර්ථකව බෙදාහැරීමේ මෙම වැඩසටහන භාරව කටයුතු කරනු ලබන්නේ ක්‍රිකට් ජාතික සංවර්ධන මධ්‍යස්ථාන භාර නිළධාරි කමල් ධර්මසිරි මහතාය.

You may also like

- island.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent […]

- adaderana.lk

President Ranil Wickremesinghe expressed his dedication to fostering an economic landscape in the nation that would prevent future struggles among its citizens. Emphasizing the swift reconstruction of the economy within a mere two-year span, he underscored his resolve to elevate the standard of living by fortifying the economy s resilience.

- adaderana.lk

Former Malaysian Prime Minister Mahathir Mohamad is among individuals being investigated in connection with a graft probe involving his sons, the head of Malaysia s Anti-Corruption Commission (MACC) said on Thursday.

- adaderana.lk

Iran s President Ebrahim Raisi has called for expanding ties with Asian countries, particularly Pakistan and Sri Lanka, to strengthen bilateral, regional, and international cooperation.

- news.lk

President Ranil Wickremesinghe emphasized the necessity for Global South countries to capitalize on their strengths and collaborate effectively. He underscored the importance of their voices in tackling global challenges like climate change, food security, debt management, digitization, technological advancement, and achieving the Sustainable Development Goals.

- news.lk

The meeting between Iranian President Dr. Ibrahim Raisi who arrived in Sri Lanka to attend the inauguration of the Uma Oya Multipurpose Development Project and President Ranil Wickremesinghe took place yesterday (24) afternoon at the Presidential Secretariat.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc