ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය පරාජය කරයි
නවසීලන්තයේ දැන් පැවැත්යවන අවුරුදු 19න් පහළ යලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩයම සහභාගී වූ ප්‍රථම තරගයේදීම අයර්ලන්තය පරදා කඩුලු හතක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්යත්ය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 8ක ට ලබාගත් ලකුණු 207ට පිළිතුරු යලස ශ්‍රී ලංකාව ඕවර 37.3ක දී ලකුණු 208ක් ලබාගත්යත් කඩුලු තුනක් පමණක් දැවී යායමනි. වර්ෂාව මත යේ තරගය එක් කණ්ඩායමකට ඕවර් 48 බැගින් සීමා කැරිණි.
ශ්‍රී ලංකා කණ්ඩායයේ ජයග්‍රහණයේ නියමුවන් වූ නායක කවිඳු යමන්ඩිස් ලකුණු 35ක ට කඩුලු තුනක් දවා පසුව පන්දු 73ක දී යනොදැවී ලකුණු 74ක් රැස්කළ අතර, ආරේභක පිතිකරු ධනංජය ලක්ෂාන් පන්දු 120 කදී යනොදැවී ලකුණු 101ක් රැස් කයළේය. යමොවුන් යදයදනා සිව්වන කඩුල්ලට පන්දු 154ක දී යනොදැවී ලකණු 157ක් රැස් කළ අතර, අවුරුදු 19න් පහළ එක්දින ජාතයන්තර තරගයක වාර්තාවකි.
අයර්ලන්තය මුලින් පන්දුවට පහරදුන් අවස්ථායව් ආරේභක පිතිකරුවන් යදයදනා ජැමි ග්‍රැසී (75) සහ මාර්ක් යගොයනගන් (36) ඕවර 20 කදී ලකුණු 73ක් රැස් කළත් කවිඳු යමන්ඩිස් පන්දු යැවීයේදි යපන් වූ දක්ෂතා මත මැද යපළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියාය.
ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථායව් එච්. යබෝයයගොඩ (00) සහ එන්. යපයර්රා (01) මුළු ලකුණු 9 වන විට දැවී ගියාය. ධනංජය ලක්ෂාන් සහ ක්‍රිෂාන් ආරච්චියේ (17) යතවන කඩුල්ලට ලකුණු 42ක් ද ලක්ෂාන් සහ නායක යමන්ඩිස් සිව්වන කඩුල්ලට යනොදැවී ලකුණු 157ක් ද රැස් කිරීම මත ශ්‍රී ලංකාව පහසු ජයග්‍රහණයකට පියනැගූහ. ධනංජය ලක්ෂාන් පන්දු 120ක දී හතයර් අටක් සමග යනොදැවී ලකුණු 101ක් ද කවිඳු යමන්ඩිස් පන්දු 73කදී හතයර් හයක් සමග නොදැවී ලකුණු 74ක් ද රැස් කළහ. ශ්‍රී ලංකා කණ්ඩායයේ යදවන තරගය 17වැනිදා ඇෆ්ගනිස්ථානය සමග පැවැත්යව්.
– බන්දුල මොල්ලියගොඩ –