ශ්‍රී ලාංකිකයන් ඇතුලු සංක්‍රමණිකයින් පිරිසක් ආරක්ෂක අංශ භාරයට
තුර්කියට අනවසරයෙන් ඇතුලූවීමට උත්සාහ කළ සංක්‍රමණිකයින් 1200 කට අධික පිරිසක් එරට ආරක්ෂක හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, ග්‍රීසිය සහ බල්ගේරියා දේශසීමා ආසන්නයේදියි. මෙලෙස තුර්කියට අනවසරයෙන් ඇතුලූවීමට... Read More