කිලිනොච්චියේ වැවකින් තරුණයෙකුගේ මළ සිරුරක් (ඡායාරූප)
කිලිනොච්චිය පුදුමුරිප්පුකුලම වැවේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. අද උදෑසන කිලිනොච්චිය පොලිසියට ලැබුනු තොරතුරකට අනුව සිදු කළ විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ මියගොස් ඇති තරුණයා උදයනගර්... Read More