ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පාසල් ගුරුවරුන් ආරක්ෂාව සදහා ආයුධ සන්නද්ධ විය යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. පාසල්වල කාර්ය මණ්ඩල ආයුධ සන්නද්ධව සිටීමෙන් එල්ල වන ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමේ... Read More