අපි තරහයි නාට්‍ය අවසන්-අඹ යාළුවෝ දැන් පෙන්වනවා
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගෙනියන හවුල් ආණ්ඩුව ඉදිරියටම ගෙන යන බවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කිරීම තුළින් ඡන්දය ලබා ගැනීමට මෙම දෙපිරිස කළ රඟපෑමක් බව පැහැදිලිව අනාවරණය වන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.