බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ගැන හුසේන් කුමරු සතුටු වෙයි
විශාල යුද්ධයක් පැවති ලෝකයේ සෙසු රටවලට වඩා ශ්‍රී ලංකාව්වේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ඉතා සාර්ථකව ඉදිරියට ගමන් කොට තිබීම පිළිබඳව තමන් සතුටට පත්වන බව බිම්බෝම්බ පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරේඩ් රාද් සෙයිද් අල් හුසේන් කුමරු 6දා කිළිනොච්චිය මුහමාලේදී ප්‍රකාශ කොට තිබේ.