අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට
රත්නපුර කලවාන නගරයේදී ටී.56 ගිනි අවියක් සමග අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු සහ ඔහුට නවාතැන් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය ඔක්තෝබර් මාසයේදී ගම්පහ නගරයේ ටී.56 ගිනි අවි 03 ක් උණ්ඩ... Read More