How can Sri Lankan charities find international donors and partners?

ඉන්දියාව අවසාන තරගයට සුදුසුකම් ලබයි

- srilankacricket.lk

Thanathillen Eha_1

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා බංග්ලාදේශය අතර බදාදා (14) පැවැති තරගයෙන් ලකුණු 17ක ජයක් අත්කරගත් ඉන්දියාව ඉරිදා (18) පැවැත්වෙන අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීය.

ඉන්දියාව මෙදින මෙම තරගාවලියේ තෙවන ජයග්‍රහණය වාර්තා කළේ මුලින් පන්දුවට පහරදී ඕවර 20 අවසානයේ කඩුලු තුනකට ලකුණු 176ක් ලබා පසුව බංග්ලාදේශ පිල ඕවර 20දී කඩුලු හයකට ලකුණු 159ක ට සීමා කරමිනි.  මූලික වටයේ දී බංග්ලාදේශය හා ඉන්දියාව අතර පැවැති තරග දෙකේදීම ජයගත්තේ ඉන්දියාවයි.

ලීග් ක්‍රමයට පැවැති මුල් වටයේ දී ප්‍රථම තරග තුනේ දීම අසාර්ථක වූ ඉන්දීය නායක හා ආරම්භක පිතිකරු රොහිට් ෂර්මා අවශ්‍ය වේලාවේ දී නැවත ලකුණු අතරට එමින් පන්දු 61ක දී හතරේ පහක් හයේ පහක් සමග ලකුණු 89ක් රැස්කරමින් තරගයේ වීරයා බවට ද පත්විය.  ෂර්මා දැවී ගියේ අවසාන පන්දුවේදීය.  මීට අමතරව සුරේෂ් රයිනා පන්දු 30ක දී හතරේ පහක් හා හයේ දෙකක් සමග ලකුණු 47ක් ද අනෙක් ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පන්දු 27ක දී හතරේ පහක් හයේ පහරක් සමග ලකුණු 35ක් ද රැස්කළහ.

Hero Nidahas Trophy 2018 – 5th T20I – Bangladesh vs India View Full

ඉන්දියාව මේ තරගයේ දී ලබාගත්තේ වේගයෙන් අඩු වූ ආරම්භයකි.  ප්‍රථම ඕවර දහයේ දී ලකුණු 59ක් පමණක් රැස් කළත් ඊළඟ ඕවර දහයේ දී ඔවුන් ලකුණු 117ක් රැස් කලේ ඕවරයකට සාමාන්‍ය ලකුණු 11.7ක් වන පරිදිය.  ප්‍රථම විකට්ටුවට ෂර්මා සහ ධවාන් පන්දු 59ක දී ලකුණු 70ක් පමණක් ලැබුව ද දෙවන කඩුල්ලට ෂර්මා හා රයිනා පන්දු 56ක දී ලකුණු 102ක් රැස් කරමින් එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත්විණි.

බංග්ලාදේශය පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ වොෂිංටන් සුන්දර්ගේ විශිෂ්ට පන්දුයැවීම හමුවේ ඉනිම ආරම්භය කඩාවැටුණේ ලිටන් දාස් (07) සෞම්‍ය සාකර් (01) සහ ටමීම් ඉක්බාල් (27) මුළු ලකුණු 40ක් වනවිට දැවී යාමෙනි.  සුන්දර් මෙදින ලකුණු 22ක ට කඩුලු තුනක් දවා තම හොඳම පන්දු යැවීම සිදුකළේය.  පස්වන කඩුල්ලට මුෂ්ෆිකර් රහීම් සමග ෂබීර රහ්මන් (27) පන්දු 48ක දී ලකුණු 65ක් රැස් කළත් ඉනිම අගදී ලකුණු රැස් කිරීමේ වේගය ප්‍රමාණවත් නොවීය.

ශ්‍රී ලංකාව සමඟ තරගයේ දී නොදැවී 72ක් ලබා බංග්ලාදේශය ජයග්‍රහණය කරා ගෙන ගිය මුෂ්ෆිකර් රහීම් ඉන්දියාව සමඟ ද පන්දු 55ක දී හතරේ අටක් හා හයේ පහරක් සමගා නොදැවී 72ක් රැස් කළත් ජයග්‍රහණය කරා යාමට එහා කෙළවරේ පිතිකරුගෙන් ඔහුට සහයක් නොලැබිණි.

ඉන්දියාව ඕවර 20දී කඩුලු 3ට 176යි.  බංග්ලාදේශය ඕවර 20 දී කඩුලු 6ට 159යි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

Hayley Matthews smacked 141 to follow up her unbeaten 140 in the series opener to take an inspired West Indies to a crushing win in the 3rd ODI. The victory sealed a clean sweep over Pakistan. She powered West Indies to 278 as Pakistan’s bowlers struggled for wickets on a somewhat turgid track in Karachi. […]

- adaderana.lk

The Puttalam Quazi Court Judge has been arrested by Bribery Commission officers while accepting a bribe of Rs. 5,000.

- adaderana.lk

The Meteorology Department says showers or thundershowers will occur at several places in Western, Sabaragamuwa, Central and North-western provinces and in Galle and Matara districts after 2.00 p.m.

- island.lk

A Russian deputy defence minister has been detained on suspicion of taking bribes, according to the country’s top investigative body. The Investigative Committee said on Tuesday that Timur Ivanov was being held and an investigation carried out. Appointed to the defence ministry in 2016, Mr Ivanov, 47, was responsible for Russia’s military infrastructure projects. Activists […]

- island.lk

By Chaminda Silva SLPP General Secretary Sagara Kariyawasam said yesterday that his party would conduct a disciplinary inquiry against Justice Minister Dr. Wijeyadasa Rajapakshe against his accepting the post of the Acting Chairman of the SLFP.  Kariyawasam said it was wrong for Minister Rajapakshe, a member of the SLPP, to have accepted a position in […]

- island.lk

Opposition and SJB Leader Sajith Premadasa yesterday said that he and his party were ready for a debate with JVP/NPP leader Anura Kumara Dissanayake and the latter’s team next month. Speaking at a meeting held after handing over a Smart classroom to children of Okandayaya Maha Vidayalaya in Hambantota, Premadasa said that there was no […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc