මග වැරදී ඔයට ගියපු BMW I8 සුපිරි මෝටර් රථය ගැන පලවන වාර්තා බොරු
තලවතුගොඩ ප්‍රදේශයේදී BMW I8 වර්ගයේ මෝටර් රථයක් ඔයකට පෙරලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සබඳතාවක් පවතින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන තොරතුරුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව පොලිසිය පවසයි.