දෙවැනි එක්දින තරගයත් ජයගත් පාකිස්තාන කාන්තාපිල තරගාවලියත් ජයගනී

- srilankacricket.lk

Thanathillen Eha_1

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන කාන්තා සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන්ද පාකිස්තාන කාන්තා කණ්ඩායම ලකුණු 94ක පහසු ජයග්‍රහණයක් ලැබීය.  තරග තුනක තරගාවලිය පාකිස්තානය දැනටම තරග 2-0ක් ලෙස ජය ලබා සිටී.

පාකිස්තානය මුලින් පන්දුවට පහරදී ඕවර 50 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 250ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 37ක දී  සියලු පිතිකාරිණියන් දැවී ලබාගත්තේ ලකුණු 156කි.

ලකුණු 251ක ජයග්‍රහණ ඉලක්කයක් කරායාමට ශ්‍රී ලංකාව පැමිණි අවස්ථාවේ මුළු ලකුණු 34දී එම්. සුරංගිකා (05) නායිකාව චමරි අතපත්තු (24) සහ ශෂිකලා සිරිවර්ධන (00) කඩුලු තුනක්ම එක පිට දැවී යාමෙන් ලංකා පිලට නැවත තරගයට අවතීර්ණ වීමට අවස්ථාව නොලැබිණි.

_D3S2820x

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවවන කඩුල්ල ලකුණු 106 දී දැවීගිය පසු අවසාන කඩුල්ලට ශ්‍රීපාලි වීරක්කොඩි (නොදැවී ලකුණු 29යි පන්දු 28යි හතරේ පහයි) සහ සුගයන්ධිකා කුමාරි (ලකුණු 17යි පන්දු 34යි හතරේ 3යි) ඕවර 9.4ක දී (පන්දු 58යි) ලකුණු 50ක් රැස්කර ලංකා ඉනිමේ හොඳම සබඳතාව වාර්තා කළේය.  ඊට අමතරව අමා කංචනා (ලකුණු 23යි පන්නු 24යි හතරේ 4යි) හසිනි පෙරේරා ලකුණු 11ක් ද ආර්. වැන්ඩට් ලකුණු 10ක් ද ලබාගත්හ.  සානාමීර් ලකුණු 34ක ට කඩුලු හතරක් දවාලුවාය.

පාකිස්තාන කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කර නියමිත ඕවර 50 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 250 අනුව ඔවුනගේ ඕවරයකට සාමාන්‍ය ලකුණු ප්‍රමාණය පහකි.

ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා නහිඩා ඛාන් (29) සහ මුකිබා අලි (31) මුල් විකට්ටුව ඕවර 13.5 ක දී ලකුණු 49ක් ලබාගත්තේ අඩුවේගයකිනි.

පාකිස්තානය මුළු ලකුණු 98ක් ලබා සිටිය දී කඩුලු හතරක් දැවී ඕවර 26ක් යවා තිබූ අතර ඒ වන විට ලකුණු රැස්කිරිමේ  වේගය ද ඕවරයකට ලකුණු හතරකට වඩා අඩුවිණි.  මේ වන විට ලංකා කාන්තා පිල පසු වූයේ ප්‍රබල තත්ත්යකය.  පාකිස්ථාන පස්වන කඩුල්ලට නායිකා බිස්මා මාරූෆ් සහ නිඩා ඩාර් ඕවර 16ක දී ලකුණු 91ක් රැස් කර එම තත්ත්වය වෙනස් කර පාකිස්තානය ප්‍රබල තත්ත්වයකට පත්කළහ.  ලකුණු 189දී නිඩා ඩාර් දැවී ගිය පසු නායිකා බිස්මා මාරූෆ් සමග සානාමිර් ඕවර හයයි පන්දු හතරක දී තවත් ලකුණු 55ක් එක් කරමින් ඉනිම අග වේගවත් කළහ.  අවසාන ඕවර 24 දී ඔවුන් ලකුණු 152ක් රැස්කලේ ඕවරයකට සාමාන්‍ය ලකුණු හයකට ආසන්නවය.

නායිකාව බිස්මා මහ්රූෆ් ලකුණු 89ක් ද (පන්දු 90යි හතරේ 9යි) සනාමිර් නොදැවී 27ක් ද (පන්දු 27යි හතරේ තුනයි) මුනීබා අලි ලකුණු 31ක් ද (පන්දු 57යි හතරේ 4යි) නහිඩා ඛාන් 29ක් ද (පන්දු 43යි හතරේ 4යි) රැස්කළහ.  ශ්‍රී පාලි වීරක්කොඩි ලකුණු 46ක ට කඩුලු 2ක් දවාලීය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- news.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent financial management and a consiste...

- adaderana.lk

The Japanese Government has provided a grant of US$3 million through the Food and Agriculture Organization of the United Nations (FAO), to strengthen inland fisheries and improve rural livelihoods in partnership with the Ministry of Fisheries of Sri Lanka.

- island.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent […]

- adaderana.lk

President Ranil Wickremesinghe expressed his dedication to fostering an economic landscape in the nation that would prevent future struggles among its citizens. Emphasizing the swift reconstruction of the economy within a mere two-year span, he underscored his resolve to elevate the standard of living by fortifying the economy s resilience.

- adaderana.lk

Former Malaysian Prime Minister Mahathir Mohamad is among individuals being investigated in connection with a graft probe involving his sons, the head of Malaysia s Anti-Corruption Commission (MACC) said on Thursday.

- adaderana.lk

Iran s President Ebrahim Raisi has called for expanding ties with Asian countries, particularly Pakistan and Sri Lanka, to strengthen bilateral, regional, and international cooperation.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc