වැල්ලවායේදී ගිනි අවියක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
වැල්ලවාය - රන්දෙණිය ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ ටී - 56 වර්ගයේ ජීව උණ්ඩ 20 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (22) පොලීසිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ... Read More