නාවලපිටියේදී ත්‍රි රෝද රථයක් හදිසියේ ගිනි ගනී
තලවකැලේ -නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කැටඹුලාව ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබු ත්‍රි රෝද රථයක් හදිසියේම ගිනි ගෙන තිබෙනවා. අනතුරින් ත්‍රි රෝද රථය මුළුමනින්ම විනාශ වී ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුර... Read More