නීතිවිරෝධී ලෙස දුම්වැටි සහ කරඳමුංගු ගෙනා දෙදෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධිව ඩුබායි සිට මෙරටට ගෙන ආ දුම්වැටි සහ කරඳමුංගු තොගයක් සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් දුම්වැටි තොගයේ වටිනාකම... Read More