ජනපති ඇතුළු දූත පිරිස ලන්ඩන් නුවරට ළඟාවෙයි
ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලන්ඩන් නුවර ළඟාවී තිබෙනවා. එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ... Read More