වව්නියාවේ නගර සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහෙයි
දෙමළ ජාතික සන්ධානයට බලය හිමිවූ වව්නියාව නගර සභාවේ සභාපති ධුරය සදහා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ රාසලිංගම් ගෞතම් තේරී පත්වී තිබෙනවා. ඒ,අද පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානයේ... Read More