ට්‍රම්ප් ජනපති පදවියට නුසුදුසු බව හිටපු එෆ්.බී.අයි. ප්‍රධානියා කියයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම පදවිය දැරීමට සදාචාරාත්මක ලෙස සුදුසුකම් නොලත් පුද්ගලයෙකු බව එෆ්.බී.අයි. ඔත්තු සේවාවේ හිටපු අධ්‍යක්‍ෂ ජේම්ස් කොමේ ප්‍රකාශ කළා. පසුගිය වසරේදී ජනපති ට්‍රම්ප්... Read More